මුංට දෝදු ද යකූ?

Tramadol

Well-known member
  • Jul 20, 2014
    14,369
    8,682
    113
    Kotahena
    Gov services EGO ultra pro category 🤮
    Trump කැලේ මූන්ගේ ego එක්ක


    @2osama
    Ai වලින් මෙක හදන්න පුළුවන් නේද? Photoshop වලින් හදල page එකක දාගන්න තිබ්බ නම් හරි.

    @shenat උබලා මාර ගු ගොඩක් නේ බං
    ------ Post added on Dec 21, 2025 at 4:22 AM
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,770
    73,011
    113
    මාලඹේ
    Trump කැලේ මූන්ගේ ego එක්ක


    @2osama
    Ai වලින් මෙක හදන්න පුළුවන් නේද? Photoshop වලින් හදල page එකක දාගන්න තිබ්බ නම් හරි.

    @shenat උබලා මාර ගු ගොඩක් නේ බං
    ------ Post added on Dec 21, 2025 at 4:22 AM

    Poddak iwasala idhapan ban Jeppo Weli Goni Tika purawagena enakam😅😅
     
    • Haha
    Reactions: Tramadol

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,611
    22,315
    113
    Gotland
    ඕක එළිමහනේ දීල ෆොටෝ එක ගැහුවා නම් හරිනේ පැහැදිලි නෑ
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,828
    32,557
    113

    Uddikata kade giyapu unlu malimawe inne, mewa thamai aththa pottuwo thamai malimawa run karanneth gan wala,
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,057
    87,676
    113
    ආශ්චර්යමත් රටක


    ඒවා නැත්තං පොලිසියට පැමිණිලි දාලා ඒ සාක්ෂි පෙන්නන්න තියෙන්න ඕන.

    ඔය එක්කම නීති නැත්තං හදන්න ඕන ලියවිලි නැති උනා කියලා වංචා කරලා වන්දි ගන්න යන උන්ට උකෝලා දාලා යන විදියට
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,828
    32,557
    113
    ඒවා නැත්තං පොලිසියට පැමිණිලි දාලා ඒ සාක්ෂි පෙන්නන්න තියෙන්න ඕන.

    ඔය එක්කම නීති නැත්තං හදන්න ඕන ලියවිලි නැති උනා කියලා වංචා කරලා වන්දි ගන්න යන උන්ට උකෝලා දාලා යන විදියට
    Okkotama kalin grama la, AG la deal dalada balanna wei, game ganu ekka ekathu wela list hadana grama la hama thanama
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,657
    113

    සරලවම, බොලා ඕවා තනියම හදාගත්තම මන්ත්‍රී ට ඇවිල්ලා ඕපන් කරලා පොටෝ එකක් ගහගන්න නැතිවෙන නිසා ඕවා නීති විරෝදී. එහෙම කලාම මන්ත්‍රීට ඊලඟ කැම්පේන් කරන්න දෙයක් නැතිවෙනවා. ඒ පොලිශ් කාරයා තටම තටම කිව්වේ ඒක. තේරුම් ගනින්. 🤌 🤌 🤌