
godak unta owage dewal therenne na bn. permanant damage wenwa hari thanaka awulak wela thibboth. lankawe godak accident wala oya wage. udaw karanna oni mewath hithagena ithin. lankawe ithin call karapu gaman ambulance enneth naane.අරූ අර වැටුනු මනුස්සයව නැගිට්ටුවනෙ ඩැමේජ් හොයන්නෙ බලන්නෙ නැතිව.![]()
Truegodak un kanndiyak wath balanne na bung lane maru karankota. iri kapagena speed ma thama yanna balanne
adumagane dan me thiyana auto ekka mun ohee yanawa godak un. sihiyen yanne naa. sindu dagena ohee yanawa.
Manual cars digatama thibaa nam me wage ewa wena eka adui kiyala mama nam kiiyanne. mokada sihi kalpanawa tikake hari wadi auto ewata wadaaa
ඔව්. මලා.අර පාරෙ යන මනුස්සයා මළාද කොහෙද..![]()

සිකියුරිටි ජොබ් එකක් කරන්නෙ. කාටවත් කරදරයක් නෑ.ඔව්. මලා.මාසයක් විතර ගම්පහ ඉස්පිරිතාලෙ දුක් වින්ද.
අහිංසක මනුස්සයෙක්.සිකියුරිටි ජොබ් එකක් කරන්නෙ. කාටවත් කරදරයක් නෑ.
ඔය කාර් යකා බීල වාහනේ එන්නෙ. පිටිපස්සෙන් පොලීසියෙන් පන්නනව, කාර් 3 ක් හැප්පෙනව.
අපේ ගෙවල් පැත්තෙ උන සිද්දියක්.
පව් බං.දුප්පත් අහිංසක මනුස්සයට තමා කොහෙන් ගියත් ඔයවගේ දේවල් වෙන්නෙ..