මුං අැස් පියන්ද බං පාරෙ යන්නෙ..

lk-maare

Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    අරූ අර වැටුනු මනුස්සයව නැගිට්ටුවනෙ ඩැමේජ් හොයන්නෙ බලන්නෙ නැතිව. :sorry:
    godak unta owage dewal therenne na bn. permanant damage wenwa hari thanaka awulak wela thibboth. lankawe godak accident wala oya wage. udaw karanna oni mewath hithagena ithin. lankawe ithin call karapu gaman ambulance enneth naane.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,684
    9,334
    113
    godak un kanndiyak wath balanne na bung lane maru karankota. iri kapagena speed ma thama yanna balanne

    adumagane dan me thiyana auto ekka mun ohee yanawa godak un. sihiyen yanne naa. sindu dagena ohee yanawa.

    Manual cars digatama thibaa nam me wage ewa wena eka adui kiyala mama nam kiiyanne. mokada sihi kalpanawa tikake hari wadi auto ewata wadaaa
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,000
    28,907

    True
     
    erandawp

    Member
    Sep 12, 2012
    20
    4
    3
    අර පාරෙ යන මනුස්සයා මළාද කොහෙද..:(
    ඔව්. මලා. :cry::cry: මාසයක් විතර ගම්පහ ඉස්පිරිතාලෙ දුක් වින්ද.
    අහිංසක මනුස්සයෙක්. :(:(සිකියුරිටි ජොබ් එකක් කරන්නෙ. කාටවත් කරදරයක් නෑ.
    ඔය කාර් යකා බීල වාහනේ එන්නෙ. පිටිපස්සෙන් පොලීසියෙන් පන්නනව, කාර් 3 ක් හැප්පෙනව.
    අපේ ගෙවල් පැත්තෙ උන සිද්දියක්.
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ඔව්. මලා. :cry::cry: මාසයක් විතර ගම්පහ ඉස්පිරිතාලෙ දුක් වින්ද.
    අහිංසක මනුස්සයෙක්. :(:(සිකියුරිටි ජොබ් එකක් කරන්නෙ. කාටවත් කරදරයක් නෑ.
    ඔය කාර් යකා බීල වාහනේ එන්නෙ. පිටිපස්සෙන් පොලීසියෙන් පන්නනව, කාර් 3 ක් හැප්පෙනව.
    අපේ ගෙවල් පැත්තෙ උන සිද්දියක්.

    :(පව් බං.දුප්පත් අහිංසක මනුස්සයට තමා කොහෙන් ගියත් ඔයවගේ දේවල් වෙන්නෙ..
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මේ ලංකාවෙ එකක්නේ..... මං දන්නව 😅
    දෙයියො (අල්ලා/යෙහෝවාහ්කවුද හරි කෙනා දන් නෑ) මිනිස්සුන්ව ලංකාවේ මවන්නේ වැඩිපුර ඇක්සිඩන්ට් වලින් තොලොංචි වෙන්න තමයි.

    ලංකාවේ පාරක ඇවිදන් යනවනං මෙන්න මේ වගේ ඇඳුමක් ඇඳගෙන යන්න ඕන. කොයි වෙලේ යට කරයිද දන්නෙ නෑ නේ.

    2AE5B13B-2DEE-454B-896B-014F326CE582.jpeg
     
    • Like
    Reactions: asylum and kinkon