මුන් සක්කිලි වගේ පාරෙ යන්නෙ

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,100
    19,652
    113
    Miami
    මුන් සක්කිලි වගේ පාරෙ යන්නෙ මෙන්න මේකයි. ඉසුසු එල්ෆ් ලොරියෙ කැබ් එකේ වහලටත් උඩින් මූ ඉන්නෙ. හොඳට ඉස්සරහ පේනවා. පාරට අධිපති ෆීලිං එකක් එනවා.

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    Drive karana gamn video kara kara yana me sakkiliyata wiruddawa niithi kriyaamaargayak gnda berida. E madiwata janelen eliyata daala passath video kranawa
     
    • Like
    Reactions: Asmodeus

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,139
    5,011
    113
    -In Darkness-
    ඕවාගේ විතරක් නෙමෙයි ලේලන්ඩ් බස් වලත් එහෙමයි, ටිපර් වලත් එහෙමයි. ඉතින් ඇරලා යනවා. වැදුනත් ලේසියකට උන්ට අවුලක් වෙන් නෑ. යකඩ ගොඩවල් නිසා. ඔයිට වඩා සැර දඬුවම් දෙන්න ගත්තා නම් නිකන්ම ඔය පුකේ අමාරු ටික අඩු වෙනවා.
     
    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    ඕවාගේ විතරක් නෙමෙයි ලේලන්ඩ් බස් වලත් එහෙමයි, ටිපර් වලත් එහෙමයි. ඉතින් ඇරලා යනවා. වැදුනත් ලේසියකට උන්ට අවුලක් වෙන් නෑ. යකඩ ගොඩවල් නිසා. ඔයිට වඩා සැර දඬුවම් දෙන්න ගත්තා නම් නිකන්ම ඔය පුකේ අමාරු ටික අඩු වෙනවා.
    Dan itin anduwath wenasne. 😂😂
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,652
    113
    Miami
    ඕවාගේ විතරක් නෙමෙයි ලේලන්ඩ් බස් වලත් එහෙමයි, ටිපර් වලත් එහෙමයි. ඉතින් ඇරලා යනවා. වැදුනත් ලේසියකට උන්ට අවුලක් වෙන් නෑ. යකඩ ගොඩවල් නිසා. ඔයිට වඩා සැර දඬුවම් දෙන්න ගත්තා නම් නිකන්ම ඔය පුකේ අමාරු ටික අඩු වෙනවා.
    me leyland bus ekak thama