පානදුර රෝහලේ ප්රතිකාර ලබමින් සිටි කොවිඩ් රෝගියෙකු පසුගිය දිනෙක උදෑසනම රෝහලින් පැනගොස් පසුව ,, පානදුර මරදාන දුම්රියට ගොඩවී තිබෙනවා.... සෙසු මගීන් ද බියට පත්ව නොසන්සුන් වී තිබෙනවා.... පානදුර නගර සභාවේ ප්රධාන, සුවසැරිය ගිලන් රථ නිලධාරී ( සම්පත් මොරමුදලි සහ නිලධාරී සදරුවන් රාජපක්ෂ, පොලිස් සැරයන් සුනිල් ශාන්ත ) යන මහත්වරුන් වහා දියත් කළ මෙහෙයුමකින් පසුව ඔවුන් "සාගර මාවත ප්රදේශයේ දී" සෞඛ්යාරක්ෂිතව අල්ලා ගැනීමට කටයුතු කර ඇති අතර දුම්රිය විශබිජ හරණය කිරීමට ද කටයුතු කර තිබෙනවා.....
Last edited:

