මුං නම් රටටම සාපයක්.

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,113
    46,719
    113
    පානදුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් රෝගියෙකු පසුගිය දිනෙක උදෑසනම රෝහලින් පැනගොස් පසුව ,, පානදුර මරදාන දුම්රියට ගොඩවී තිබෙනවා.... සෙසු මගීන් ද බියට පත්ව නොසන්සුන් වී තිබෙනවා.... පානදුර නගර සභාවේ ප්‍රධාන, සුවසැරිය ගිලන් රථ නිලධාරී ( සම්පත් මොරමුදලි සහ නිලධාරී සදරුවන් රාජපක්ෂ, පොලිස් සැරයන් සුනිල් ශාන්ත ) යන මහත්වරුන් වහා දියත් කළ මෙහෙයුමකින් පසුව ඔවුන් "සාගර මාවත ප්‍රදේශයේ දී" සෞඛ්‍යාරක්ෂිතව අල්ලා ගැනීමට කටයුතු කර ඇති අතර දුම්රිය විශබිජ හරණය කිරීමට ද කටයුතු කර තිබෙනවා.....

    Last edited:

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,669
    25,689
    113
    mokadda methana sidda wenne? pahadili madi. :confused:

    hospital eken panala wage
    "වගකීම් පැහැර හරිනා අපේම මිනිසුන්" .... !! පානදුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් රෝගියෙකු පසුගිය දිනෙක උදෑසනම රෝහලින් පැනගොස් පසුව ,, පානදුර මරදාන දුම්රියට ගොඩවී තිබෙනවා.... සෙසු මගීන් ද බියට පත්ව නොසන්සුන් වී තිබෙනවා.... පානදුර නගර සභාවේ ප්‍රධාන, සුවසැරිය ගිලන් රථ නිලධාරී ( සම්පත් මොරමුදලි සහ නිලධාරී සදරුවන් රාජපක්ෂ, පොලිස් සැරයන් සුනිල් ශාන්ත ) යන මහත්වරුන් වහා දියත් කළ මෙහෙයුමකින් පසුව ඔවුන් "සාගර මාවත ප්‍රදේශයේ දී" සෞඛ්‍යාරක්ෂිතව අල්ලා ගැනීමට කටයුතු කර ඇති අතර දුම්රිය විශබිජ හරණය කිරීමට ද කටයුතු කර තිබෙනවා..... විශේෂ ස්තූතිය - Saman kariyawasam
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,113
    46,719
    113
    සීන් එක පැහැදිලි නෑ මොකද්ද වෙලා තියෙන්නෙ. අරූ ස්පිරිතාලෙන් පැනල ඇවිත්ද
    mokadda methana sidda wenne? pahadili madi. :confused:
    hospital eken panala wage
    පානදුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් රෝගියෙකු පසුගිය දිනෙක උදෑසනම රෝහලින් පැනගොස් පසුව ,, පානදුර මරදාන දුම්රියට ගොඩවී තිබෙනවා.... සෙසු මගීන් ද බියට පත්ව නොසන්සුන් වී තිබෙනවා.... පානදුර නගර සභාවේ ප්‍රධාන, සුවසැරිය ගිලන් රථ නිලධාරී ( සම්පත් මොරමුදලි සහ නිලධාරී සදරුවන් රාජපක්ෂ, පොලිස් සැරයන් සුනිල් ශාන්ත ) යන මහත්වරුන් වහා දියත් කළ මෙහෙයුමකින් පසුව ඔවුන් "සාගර මාවත ප්‍රදේශයේ දී" සෞඛ්‍යාරක්ෂිතව අල්ලා ගැනීමට කටයුතු කර ඇති අතර දුම්රිය විශබිජ හරණය කිරීමට ද කටයුතු කර තිබෙනවා.....
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934

    නොදකින් මුන් වගේ කාලකණ්ණි.:angry::angry::angry:
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    පානදුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් රෝගියෙකු පසුගිය දිනෙක උදෑසනම රෝහලින් පැනගොස් පසුව ,, පානදුර මරදාන දුම්රියට ගොඩවී තිබෙනවා.... සෙසු මගීන් ද බියට පත්ව නොසන්සුන් වී තිබෙනවා.... පානදුර නගර සභාවේ ප්‍රධාන, සුවසැරිය ගිලන් රථ නිලධාරී ( සම්පත් මොරමුදලි සහ නිලධාරී සදරුවන් රාජපක්ෂ, පොලිස් සැරයන් සුනිල් ශාන්ත ) යන මහත්වරුන් වහා දියත් කළ මෙහෙයුමකින් පසුව ඔවුන් "සාගර මාවත ප්‍රදේශයේ දී" සෞඛ්‍යාරක්ෂිතව අල්ලා ගැනීමට කටයුතු කර ඇති අතර දුම්රිය විශබිජ හරණය කිරීමට ද කටයුතු කර තිබෙනවා.....

    යක්ක පුත්තු ඇවිස්සිලා
     
    • Like
    Reactions: Stimulus mind

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    මූට ප්‍රශ්නද දැන්නැ නේ හැබැයි. ගෙදර පොඩි උන්ට කන්න සල්ලි නැ වගේ ප්‍රශ්න... :'(
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ඉන්ද්‍රජිත්ගෙ විස්වාසෙ බෝ වෙච්ච එවුවො
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මේක වීඩියෝ කරන පොන්ස් කවුද ? ඌත් කොවිඩ් රෝගියෙක් කියලා දැන දැන අරූගෙ අස්සට යන්න හදනවා.