මුං වංචාවක් නේද කරන්නේ
මචං මට අද කොල් එකක් ආවා එකෙන් එයාල කිව්වා මම වව්චරයක් දිනලා කියලා
පස්සේ මෙි sms 2ත් ආවා මම නෙට් එකෙන් චෙක් කරාම ඒ විදිහට ගොඩක් අය රවට්ටලලු දන්න අය මට විස්තර කියන්න
මෙන්න ලිංක් 2ක්ම දැම්ම
http://www.complaintsboard.com/complaints/country-vacations-c63718.html
http://www.complaintboard.in/complaints-reviews/country-vacations-l27298.html
මෙන්න මට ආව sms 2
Congrats.Your family got 60000 worth holiday voucher.You come with mom.dad tomorrow 12.00 at Country Vacation,385/2,land mark building,Galle Rd,Col 3.azmiya
Dear Sir/Madam,Congratulations! You are entitled for a Accommodation Voucher for 4 nights/ 5 days only *(Utility Charges Applicable)*. Please collect your voucher at our Office after Attending 90min presentation about our Company's offers with your spouse.for more details contact 0115999115.
නොදන්න අය දැනුවත් වෙන්නත් එක්ක බම්ප් කරන්න

Last edited: