මුකුත් නොකියමි

Jul 5, 2012
1,773
265
0
th
 
Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,870
    1
    60,767
    113
    Mother Earth
    දැන් අර වේස බල්ලගෙ හඬ පට ගූ හට්ටියත් ඉවරයි. ඒ ගැන කතාවක් නෑ. :oo:
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    kawru wunath minihek. budun paya thibba me ratey maraniya dandanaya kriyathmaka karana eka gana desarayak hithala balanna one. ahimsawadi darshanayak pilipadina ratak meka. anika baratha lakshaman honda baba neweine.:lol: duminda kudu dumiya nam kolannawe kudu baratha kawda ? vedi kaala marunu baratath lesi pahasu marayek newei
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,169
    1
    100,962
    113
    34
    Kalutara
    kawru wunath minihek. budun paya thibba me ratey maraniya dandanaya kriyathmaka karana eka gana desarayak hithala balanna one. ahimsawadi darshanayak pilipadina ratak meka. anika baratha lakshaman honda baba neweine.:lol: duminda kudu dumiya nam kolannawe kudu baratha kawda ? vedi kaala marunu baratath lesi pahasu marayek newei

    මීට අවුරුදු 1000කට විතර කලින් ලංකාවේ 100%ක් විතර බෞද්ධ ජනගහනයක් හිටියේ, මීට වඩා ධාර්මිකව මිනිස්සු ජීවත් වුනා. හැබැයි ඒ කාලෙත් මරණ දඬුවම තිබ්බ. මීට වඩා කුරිරු විදිහට. ඉතින් ඇයි දැන් බෞද්ධකම අල්ලගෙන මරණ දඬුවමට එරෙහි වෙන්නේ?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    :lol: