
හිරු බොරුවට බය වෙලා. ලක්ෂ 69ක් ඩිෆෙන්ඩ් කරන්න ඉන්නකොට කමෙන්ට් ඩිසේබල් කරන්න උවමනා නෑ.
duminda kudu dumiya nam kolannawe kudu baratha kawda ? vedi kaala marunu baratath lesi pahasu marayek newei kawru wunath minihek. budun paya thibba me ratey maraniya dandanaya kriyathmaka karana eka gana desarayak hithala balanna one. ahimsawadi darshanayak pilipadina ratak meka. anika baratha lakshaman honda baba neweine.duminda kudu dumiya nam kolannawe kudu baratha kawda ? vedi kaala marunu baratath lesi pahasu marayek newei
මීට අවුරුදු 1000කට විතර කලින් ලංකාවේ 100%ක් විතර බෞද්ධ ජනගහනයක් හිටියේ, මීට වඩා ධාර්මිකව මිනිස්සු ජීවත් වුනා. හැබැයි ඒ කාලෙත් මරණ දඬුවම තිබ්බ. මීට වඩා කුරිරු විදිහට. ඉතින් ඇයි දැන් බෞද්ධකම අල්ලගෙන මරණ දඬුවමට එරෙහි වෙන්නේ?
