මුඛ ආවරණ_Tax Free

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    රට තුළ ක්‍රියාත්මක සෞඛ්‍ය ආරක්ෂණ වැඩපිළිවෙළ ශක්තිමත්ව තව දුරටත් ඉදිරියට රැගෙන යාමේ අරමුණෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ලබා දුන් උපදෙස් පරිදි ආනයනික මුඛ ආවරණ සහ ආනයනික විෂබීජ නාශක සඳහා මෙතෙක් අය කෙරුණු තීරු බද්ද සහ අනෙකුත් බදු අද (18) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

    ඒ අනුව අදාළ ආනයනික භාණ්ඩ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනතට යටත් කර ඇත.
    දැනට රට තුළ ක්‍රියාත්මක සෞඛ්‍ය ආරක්ෂණ වැඩපිළිවෙළ හේතුවෙන් අදාළ භාණ්ඩ වෙත ඇති වී තිබෙන අධික ඉල්ලුම සැලකිල්ලට ගනිමින් මුදල් අමාත්‍යවරයා මෙම තීරණය ගෙන තිබේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බොහොම හොදයි..ආණ්ඩුව එහෙමයි වැඩ කරන්ඩ ඔනෙ..
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,023
    3,851
    113
    යුඑන්පී කට්ටිය ඒකටත් අකමැතියි. අනේ මන්ද මොනවද ඉල්ලන්නේ කියල.:lol::lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,610
    113
    රු 50ක් වැඩියි. කලින් තිබ්බෙ රු10යි. ඒ ගානටම දෙන්න පුළුවන් නම් තවත් හොඳයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Dan wedak ne hutthak kathakaranawa

    අනේ ඇත්තට දැන් වැඩක් නැද්ද ඔයාලට මොනාද ඕන ආණ්ඩුවද ලබන මාසෙ චන්දෙ ගනිල්ල පුලුවන් නම්.. :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රු 50ක් වැඩියි. කලින් තිබ්බෙ රු10යි. ඒ ගානටම දෙන්න පුළුවන් නම් තවත් හොඳයි.
    දැන් උබම නේද වෙන තෙර්ඩ් එකක කියල තිබ්බෙ පාමඩියට හම්බෙනෙත් 45ට කියල දැන් මෙතන තව එකක් කියන්නෙ ඇයි.. ?????
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,023
    3,851
    113
    දැන් උබම නේද වෙන තෙර්ඩ් එකක කියල තිබ්බෙ පාමඩියට හම්බෙනෙත් 45ට කියල දැන් මෙතන තව එකක් කියන්නෙ ඇයි.. ?????
    pharmacy walata enne 10 ta wage issara. eth pahugiya tike china export nathi hinda godak ganan giya.
    dan kohomath ganan wenawa production adu hinda. eth UNP eka thaama illanne production cost ekata:rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    pharmacy walata enne 10 ta wage issara. eth pahugiya tike china export nathi hinda godak ganan giya.
    dan kohomath ganan wenawa production adu hinda. eth UNP eka thaama illanne production cost ekata:rofl:

    ඔය ගු ඇන් පි පොල් බූරුවො ඕව දන්නෙත් නැ බන්.

    රුචිරය එහෙම දහ අතේ ඇවිදිනවලු කොරෝනා හදාගෙන කොරෝනා කවුන්ට් එක වැඩ් කරන්ඩ දායක වෙන්ඩ..එතකොට ආණ්ඩුවට රිදෙනවලු.. :lol::lol::lol::lol:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අනේ ඇත්තට දැන් වැඩක් නැද්ද ඔයාලට මොනාද ඕන ආණ්ඩුවද ලබන මාසෙ චන්දෙ ගනිල්ල පුලුවන් නම්.. :lol::lol::lol:

    Mokadda bn hema ekatama chande adala ganne kaurth chandayak gena care karanne ne .
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    dan ithin anayanaya karala bedala api gannakota badu hari ...leddu 50 k unama thamayi mask mathak wenne