මුඛ සංසර්ගය.. දැනුම සදහා පමණි
මෙය යහපත් ජීවිතයක් ගතකිරිම හා දැනුම සදහා පමනක් බව සලකන්න
... ඕන් එහෙනම් පටන්ගත්තා
යමෙකු මුඛය, දිව, දත් හෝ උගුර යොදාගෙන තවෙකෙකුගේ ලිංගෙන්ද්‍රිය උත්තේජනය කිරීම මුඛ සංසර්ගය ලෙස සැලකේ. කාන්තාවකගේ ලිංගෙන්ද්‍රිය උත්තේජනය කිරීම භගලේහය ලෙසත් පුරුෂ ලිංගෙන්ද්‍රිය උත්තේජනය කිරීම fellatio ලෙසත් හැඳින්වේ. මුඛය යොදාගෙන සිරුරේ වෙනත් ස්ථාන උත්තේජනය කිරීම(සිප ගැනීම, ලෙවකෑම) මුඛ ලිංගික ක්‍රියා ලෙස නොසැලකේ (කැල්ලට කියපන් ලෙවකැවට අවුලක් නැ කියලා
). ලි0ගික සන්සර්ගයට පෙර උත්තේජනයක් ලෙස හෝ සංසර්ගය අතර හෝ මුඛ ලිංගික ක්‍රියාවල යෙදේ.

(මේ මෙකෙ පොඩි එවුන් ඉන්නවද බන් නැ නෙද
නැත්තම් පොඩි එවුන්ගෙ දෙමවුපියො අපෙ දෙමවුපියො මතක් කරයි ඒකයි
) ඉතුරුටිකත් බලමු එහෙනම්...
භගලේහය
දිව හා තොල් මගින් ස්ත්‍රියකගේ භගමණිය සහ යෝනිය උත්තේජනය කිරීම මෙලෙස හඳුන්වයි. සාමාන්‍ය ව්‍යවහාරයේ "දිව දානවා" ලෙස මෙය හැඳින්වේ. භගමණිය කාන්තාවකගේ ඉතාමත් සංවේදී ස්ථානයක් බැවින් එය දිවෙන් උත්තේජනය කිරීමෙන් අයට පහසුවෙන් සුරාන්තයට පත්විය හැකිය. එසේම යෝනි තොල් දිවෙන් පිරිමැදීමෙන් මෙන්ම දිව යෝනිය තුලට ඇතුල් කිරීමෙන් ද භගලේහය සිදුකල හැකි අතර ඇඟිලි හෝ ලිංගික උත්තේජක උපකරණ ද උදව කරගත් හැකිය. ඇගිලි කිවුවහම මතක් උනෙ නියපොතු කපල තමයි කරන දෙයක් කරන්න ඕනි

නියපොතු වැදිලා තුවාල උනොත් ප්‍රශ්න ගොඩයි

.. මේ ත්‍රෙඩ් එකෙ ප්‍රතිචාර බලලා ඊලග එකෙ ඒ ගැන කතා කරමුකො

මේකට පලවෙනි රුපරාමුව අදාල වෙනවා
ෆෙලශියෝ
ෆෙලශියෝ යනු මුඛය, දිව හෝ උගුර මගින් පුරුෂයෙකුගේ ශිෂ්ණය උත්තේජනය කිරීමයි. ලිංගික සංසර්ගයට පෙර උත්තේජනයක් ලෙස හෝ ලිංගික ආශ්වාදයක් ලබා ගැනීම සඳහා මෙය සිදු කරයි. අවිවාහක පෙම්වතුන් ද අනවශ්‍ය ගැබ් ගැනිම් වලින් තොරව ලිංගික තෘප්තිය ලබාගැනීම සඳහා මෙම මුඛ ලිංගික ක්රියාවේ යොදා ගනී. ලංකාවේ ද පෙම්වතුන් අතර මෙය තරමක් සුලබය. මෙයට සම්මත සිංහල වචනයක් නොමැති අතර "කටට ගැනීම" ලෙස සාමාන්‍ය ව්‍යවහාරයේ හඳුන්වයි.
භාවිතය
විවිධ හේතු මත යෝනි සංසර්ගයට විකල්පයක් ලෙස බහුලව මුඛ සංසර්ගය යොදාගැනේ. ලිංගික සහකරුවන් දෙදෙනෙකු සංසර්ගයේ යෙදීමට ප්‍රථම පෙර සුදානමක් ලෙස මුඛ ලිංගික ක්‍රියාවල යෙදීම වැදගත්ය. විශේෂයෙන් කාන්තාව මුඛ ලිංගිකව උත්තේජනය කිරීමෙන් ඇගේ යෝනි මාර්ගයෙන් ලිහිසි ද්‍රව්‍ය ස්රාවය වී යෝනි සංසර්ගය පහසු කරයි. අවිවාහකයන් බොහෝවිට මුඛ සංසර්ගයේ යෙදෙනුයේ අනවශ්‍ය ගැබ් ගැනීමකින් තොරවත් කන්යාබාවය හානිකර නොගෙනත් ලිංගිකව හැසිරීමට හැකි ආරක්ෂිත ක්‍රමයක් ලෙසය.
සාමාන්‍යයෙන් මුඛ ලිංගික ක්‍රියාවල දීමෙන් ගැබ් ගැනීමක් සිදුවිය නොහැකිය. නමුත් ඇඟිලිවල හෝ ශරීරයේ වෙනත් ස්ථානයක තැවරුණු ශුක්‍ර තරලය යෝනිමර්ගයේ ස්පර්ශ වුවහොත් ගබ්ගැනීමේ අවධානමක් පවතී. ශුක්‍ර තරලය ගිලීමෙන් වුවද කිසිසේත්ම ගැබ්ගැනීමක් සිදුනොවන අතර උදරයේ අම්ල මගින් ශුක්‍රාණු ජීර්ණය වේ. ගර්භණී සමයේදි ද ආරක්ෂාකාරීව මුඛ සංසර්ගයේ යෙදිය හැකිය. තවද සහකරුගේ ශුක්‍රාණු ගිලීමෙන් කාන්තාවකට ගබ්සාවක් සිදුවීමේ අවධානම බොහෝ සෙයින් අඩුවන බව පරීක්ෂණවලින් සොයාගෙන ඇත.
මේක තමයි වැදගත්ම දේ..
සෞඛ්‍ය අවධානම
HIV, HPV, හර්පීස්, ගොනෝරියා සහ වෙනත් ලි0ගිකව සම්ප්‍රෙශනය ව්අන රෝග මුඛ සංසර්ගයෙන්ද සම්ප්‍රේෂණය විය හැකිය. නමුත් යෝනි හෝ ගුද සංසර්ගයට සාපේක්ෂව මුඛ සංසර්ගයෙන් මෙම රෝග සම්ප්‍රේෂණය වීමේ අවදානම අඩු මට්ටමක පවතී. මුඛයේ තුවාල පැවතීම මෙන්ම මුඛ සංසර්ගයට පෙර දත් මැදීම , රළු ආහාර සැපීම මගින්ද මෙම අවධානම ඉහල යාහැකිය.
උපුටාගැනිමක්
හොදනම් අර රෙපක් එහෙම දුන්නට කමක් නැ

) ඉතුරුටිකත් බලමු එහෙනම්... භගලේහය

පොඩි එවුන් පල