මම දන්න විදිහට නම් දෙන්නෙක්.
දෙන්නෙක් නෙමේ බන්.එකයි.ඒ උනාට දෙන්නට දෙන්නා පෙනුමෙන් ටිකක් වෙනස්.


දෙන්නෙක් නෙමේ බන්.එකයි.ඒ උනාට දෙන්නට දෙන්නා පෙනුමෙන් ටිකක් වෙනස්.
dennek, ekkenek wahale uda duwanawa(hothambuwa,/kalawadda),anik eka bima duwanawa. mugatiyata kiyanne mogoose, hothmbuwata kiyanne civet kiyala.
න මචන් අපේ ගෙදර බඩුදලා තියෙන කමරෙ එකෙක් ඉන්නව ඌට කන්නත් තිබ්බම කනව. දෙන්නගෙන් කව්ද කියල අඩුන්නනේ කොහොමද කියල තමා අවුල...
okun kanna dunnama heela venava sarpayo enne na meeyo ekkath gema illanava un