එලෙසම ඉතිහාසය 100% වැරදි කියන්නටද බැරිය..



මේකත් ඇත්ත වෙන්න පුළුවන්. හැමදාම අපි මහාවංශය 100% නිවැරදි කියල
හිතන්න පුරුදුවෙලා ඉන්නේ. ඉතිහාසය මෙහෙම වෙනස් වුනු තැන් කොච්චර තියෙනවා ඇත්ද?
අපි ජාති ද්‍රෝහියෝ, දේශ ද්‍රෝහියෝ කී දෙනෙක් වීරයෝ හැටියට සලකනවා ඇත්ද ? ඒ වගේම් අපි අපේ
වීරවරයෝ කී දෙනෙක් ද්‍රෝහී ගොඩට දාල ඇතිද?![]()
හිතන්න යමක් තියෙන වැදගත් තෙඩ් එකක් යාලුවා
ජයවේවා![]()
තව ත්‍රෙඩ් කිපයක් එන්න තියනවා....







