මුගාබේ

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    රාජපක්ෂව එලවල යහපලානේ ගෙනත් ලංකාවට වෙච්ච දේ මුගාබෙව එලවල එමර්සන් ඇවිත් නොකරයි කියල ප්‍රර්තනා කරනවා :dull:

    මේවගේ කාලකන්නි නායකයෝ ඉන්න රටක උපදින්න අපි පව් කරලා තියෙනවා :dull:
     
    • Like
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,968
    10,512
    113
    reputation_neg.gif
    මුගාබේ 11-23-2017 09:58 AM Ponnaya

    :cool::cool::cool:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,476
    8,657
    113
    "කලෙක අප්‍රිකාවේ ‘බ්‍රෙඩ් බාස්කට් එක’ හෙවත් ‘අප්‍රිකාවේ පාන් කූඩය’ යැයි හැඳින්වුණු, තිරිඟුවලින් ස්වයංපෝෂිත වූ සිම්බාබ්වේ, ලෝකයේ ඉස්තරම්ම ගවමස් නිෂ්පාදකයා ද විය. එපමණක් ද නොවේ. හැමවිටම ඒ රටේ ප්‍රාග්ධන අතිරික්තයක් තිබුණේය. නමුත් ඒ සුද්දාගේ කාලයේ ය. එනම් සිම්බාබ්වේ, එනමින් නොව රොඩේෂියාව යන නමින් පැවති කාලයේය"

    අපේ රටෙයි සිම්බාබ්වේ වලයි වැඩි වෙනසක් නෑ.. අපිට හැමෝටම වැරදුනේ මෙන්න මෙතන
    Ow mcn, ehe ekek kanakota mehe 70K thisse degollak samayen samaguyen kanawa
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,968
    10,512
    113
    ඉල්ලා අස්වෙන්න නෙවේ, දෝශාභියෝගයක් ගෙනල්ලා එලවලා දන්නයි තිබ්බෙ මේ මඩ කරියව. එහෙම කරා නම් හොරා කාපුව රජයට පවරගෙන දුප්පත් මිනිස්සුන්ට බෙදලා දෙන්න තිබ්බා.

    :yes::yes::yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    "කලෙක අප්‍රිකාවේ ‘බ්‍රෙඩ් බාස්කට් එක’ හෙවත් ‘අප්‍රිකාවේ පාන් කූඩය’ යැයි හැඳින්වුණු, තිරිඟුවලින් ස්වයංපෝෂිත වූ සිම්බාබ්වේ, ලෝකයේ ඉස්තරම්ම ගවමස් නිෂ්පාදකයා ද විය. එපමණක් ද නොවේ. හැමවිටම ඒ රටේ ප්‍රාග්ධන අතිරික්තයක් තිබුණේය. නමුත් ඒ සුද්දාගේ කාලයේ ය. එනම් සිම්බාබ්වේ, එනමින් නොව රොඩේෂියාව යන නමින් පැවති කාලයේය"

    අපේ රටෙයි සිම්බාබ්වේ වලයි වැඩි වෙනසක් නෑ.. අපිට හැමෝටම වැරදුනේ මෙන්න මෙතන

    E unata suddo rate minissu marawala wada aran, tax gahala ewa kare..unta ape minissu gana kakkumak thibbe na..unta one une puluwan tharam hoyanna...ekai e kale ehema thibbe...:P