මුගාබේ_පාලනය

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    23843146_506202333091797_54129551898105135_n.jpg


    23755748_506202403091790_6128202072096405757_n.jpg


    23755181_506202439758453_62707522313105816_n.jpg


    23722224_1976825502605697_1651861917497336654_n.jpg


    giphy.gif

    ගහපු පෝස්ටරේ නං අවුල් තමයි ඒ මොනා උනත් පොර මීට කලිනුත් බටලන්ද කොමිසමටත් ගියේ. මුකුත් උනේ නෑ. මේකෙත් එහෙමයි. හැබැයි අරයා වගේ නැති විදුලි පුටුවක් පෙන්නලා නහයෙන් ස්ටේජ් ගානේ අඩ අඩ ගියේ නෑ. ඔක්කොම පොලිටික්ස් බන්. ඔක්කොම ඩීල් කාරයෝ.
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    සිම්බාබ්වෙයි ලංකාවෙයි තත්වේ වෙනස්.. මෙහෙ හොරු අල්ලන්න ආපු උන් හොරකම් කරනවා උන්ගේනම් මහා හොරා එලෙව්වා

    ඕක මෙ තුන්වන ලෝකේ රටවල් වල සුලභ දෙයක්.