මුගේ ඉවසීම බලපංකෝ..😳

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,887
    18,745
    113
    Mokakda poriyal, video thiyenne. Mama nam homba galola athata denawa
    යකෝ ගෑනුන්ට අතක් වත් උස්සන්න බෑ. නීතියෙන් බර වැඩි ගෑනුන්ගෙ පැත්තට. පහේ පන්තියෙ ද් තාම?

    අනික උඹ කරන දේකින් ගෑනියෙක්‍ට වෙන්න පුලුවන් හානිය ලොකු වෙන්න පුලුවන්. එතකොට පිටට කලුල් තියන් උන්න එක සුලු දෙයක් වෙනව. උඹ හිරේ යනව