අර කොල්ලා මැරිලා..දැන් මේකේ වැරදිකාරයා වාහනේ ඩ්‍රයිවර්ද..?🤔

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,508
    47,678
    113
    කෙල්ලට ලියුමක් දුන්න, කෙල්ල බෑ කිව්වා, මම මැරෙනවා කියල වෑන් එකට පැන්නා. කෙල්ලෝ දෙන්නත් මිසින් වුනා..

    ඒ කොල්ලගේ තාත්තා කියලා කාර් කාරයගේ වැරැද්ද කියලා..
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,810
    113
    mulin ma kalula patalavila bimata watenna yanawa.. iita paasee paara madata yanna yanawaa.. iita passe pissek wagge paara paninawaa..
    driver ge kisima waraddak naa. hamayi minihage license eka cancel karala athi.. paw

    රෙද්දක් පැටලිලා
    ඌ හැරිලා වාහනේට දිව්වා යකෝ
    පොට්ට නම් උත්තල කාචයක් තියලා බලපං
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,162
    9,501
    113
    මොකක්ද ඉල්ලන සාදාරනේ.ඩ්‍රයිවර් ට නම් පවු වැඩේ.

    වෑන් බට්ට ඩ්‍රයිවර් ට වන්දියක් ගෙවන්න සෙට් වෙයි ලක්ස 20 ක් වත් , නඩුවට 10-12 ගමනක් රස්තියාදු වෙන්නත් වෙනව
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,471
    7,243
    113
    හැප්පුනාට පස්සේ අර උස්සන් ගිහින් ගුලි කරලා වාහනේට දාන එක තමයි ලොකුම වැරැද්ද. ඇයි බං මුන්ට ඔය වගේ වෙලාවක සුවිසැරිය ඇම්බියුලන්ස් එකකට කථා කරන්න බැරි.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,640
    1
    32,408
    113
    - උඩරට -
    ජිප් එකේ ආපු පොන්නය වැඩ්ඩා වගේ දුවලා ආයේ ඇවිත් වෑන් එකේ ෆොටෝ එකක් ගත්තා නම්බරේ පේන්න..

    ඔය් වගේ ගල් මූසල ළමයි මැරෙන එකමයි හොද.. CCTV නැත්තම් ඩ්‍රයිවර් අනාතයි නේ..
     

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,848
    2,508
    113
    රෙද්දක් පැටලිලා
    ඌ හැරිලා වාහනේට දිව්වා යකෝ
    පොට්ට නම් උත්තල කාචයක් තියලා බලපං
    mona reddak da yakko patalavila thiyenne?
    paara balan nathuwa panniwa thota peenne nadda... thoowagema ekek wenna athi