අර කොල්ලා මැරිලා..දැන් මේකේ වැරදිකාරයා වාහනේ ඩ්‍රයිවර්ද..?🤔

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,974
    1
    6,850
    113
    oya wage dewal unama driversla tamai asarana wenne.
    ඔව් නීතිය ඉදිරියේ නිවැරදිකරය වෙලා බෙරුණත්
    කොහොමද හෘද සාක්ෂියෙන් ගැලවන්නේ ; මගේ අතින් ජීවිතයක් විනාශ වුණා කියන

    මැරෙනකන් ඕකත් එක්ක තමයි ජීවත් වෙන්න වෙන්නෙ ; 🥺 @emoji diaries කිව්ව දේ හරි.
     
    • Sad
    Reactions: Inigo Montoya

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,509
    8,695
    113
    Galaha
    පොලීසිය නඩු දාන්නේ අනතුරක් වලක්වා නොගැනීම සහ අනතුරක් සිදු කර මරණයක් සිදු කිරීම කියලානේ. වෑන් කාරයාට ටොපිය සෙට් වෙනවා.
    අනතුර වලක්වන්නෙ කොහොමද කියහන් දැන් උබ ඔතන හිටියනම්. අර කෙල්ලො 2 ඉන්න පැත්තට අල්ලනවද නැත්තන් අර කැබ් එකක් එන්නෙ ඒ පැත්තට අල්ලනවද? මෙතන එවරි එකේ එකා රෙස්පොන්ඩ් කරනව ඉක්මනටම එවරියෙ පොරට තප්පරයක්වත් වෙලාව නෑ ඒත් ඌ පැත්තකට හරවනව. ඔය වගේ ගෝත පැටවු මැරිල යන එකමයි හොඳ කැමරාව නොත්තිබ්බනම් නිකන් මිනිහෙක් අමාරුවෙ වැටෙනවනෙ.

    කෙල්ලට ලියුමක් දුන්න, කෙල්ල බෑ කිව්වා, මම මැරෙනවා කියල වෑන් එකට පැන්නා. කෙල්ලෝ දෙන්නත් මිසින් වුනා..
    උඹත් දයාවතී වගේ හදල කියනව නේද දේවල්. :lol:
    ------ Post added on Apr 3, 2026 at 6:04 AM
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    වෑන් බට්ට ඩ්‍රයිවර් ට වන්දියක් ගෙවන්න සෙට් වෙයි ලක්ස 20 ක් වත් , නඩුවට 10-12 ගමනක් රස්තියාදු වෙන්නත් වෙනව
    එහෙම වෙන්නේ නැහැ.දඩයක් නැතිව නිදහස් වෙන්නත් පුළුවන්.හැබැයි අවුරුදු 3,4 උසාවි යන්න වේවි
     
    • Sad
    Reactions: Inigo Montoya

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,319
    113
    Mother Earth
    මෝඩ පගයෙක් පාරේ යන්න දන්නේ නෑ අයින් වෙලා. කරන්න දෙයක් නෑ. ඩ්‍රයිවර් බේරන්න උපරිම උත්සහ කරා. 🤷🏻‍♂️
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,496
    2,304
    113
    අනතුර වලක්වන්නෙ කොහොමද කියහන් දැන් උබ ඔතන හිටියනම්. අර කෙල්ලො 2 ඉන්න පැත්තට අල්ලනවද නැත්තන් අර කැබ් එකක් එන්නෙ ඒ පැත්තට අල්ලනවද? මෙතන එවරි එකේ එකා රෙස්පොන්ඩ් කරනව ඉක්මනටම එවරියෙ පොරට තප්පරයක්වත් වෙලාව නෑ ඒත් ඌ පැත්තකට හරවනව. ඔය වගේ ගෝත පැටවු මැරිල යන එකමයි හොඳ කැමරාව නොත්තිබ්බනම් නිකන් මිනිහෙක් අමාරුවෙ වැටෙනවනෙ.
    මට නෙවෙයි බං, අනතුරක් වලක්වා නොගැනීම කියලා නඩු දාන පොලිස් කාරයා ඔතන හිටියත්, අනතුරක් වලක්වා නොගැනීමට දඩුවම් දෙන නඩු කාරයා ඔතන හිටියත් උන්ටත් ඕක නවත්ත ගන්න බෑ. ඒ උනාට ඉතින් නඩු දාන්නේ ඔය වැරැද්දට සහ දඩුවම් ලැබෙන්නේ ඔය වැරැද්දට.