මචන්ලා,, මේ දවස් වල දෙරණ ඩ්‍රීම් ස්ටාර් එකේ ඉන්නව නේද කසුන් ශ්‍රීකාන්ත් කියලා එකෙක්.....මට හොයලා දියල්ලා මූට මල්ලි කෙනෙක් ඉන්නවද?උගේ නම මොකක්ද?මොනවද කරන්නෙ කියලා?
බම්ප් එකක්වත් දාපල්ලා කොල්ලනේ.....
බම්ප් එකක්වත් දාපල්ලා කොල්ලනේ.....


මම නම් දැන් ඒක බලන්නෙත් නෑ බන්. ඕනෑම දෙකට සීමාවක් තියෙන්න ඕන. dream star final එක දවසෙම ඊලග season එකට අයදුම් පත් කැදවනවා කියල ad දානවා.
ඔහොම බලනකොට අප්පිරියයි බන්.
අරුගේ විස්තරයක් සෙට් උනොත් දෙන්නම්.
ඒ මොකද බන්?මම නම් දැන් ඒක බලන්නෙත් නෑ බන්. ඕනෑම දෙකට සීමාවක් තියෙන්න ඕන. dream star final එක දවසෙම ඊලග season එකට අයදුම් පත් කැදවනවා කියල ad දානවා.
ඔහොම බලනකොට අප්පිරියයි බන්.
අරුගේ විස්තරයක් සෙට් උනොත් දෙන්නම්.
![]()
bump
මචන්ලා,, මේ දවස් වල දෙරණ ඩ්‍රීම් ස්ටාර් එකේ ඉන්නව නේද කසුන් ශ්‍රීකාන්ත් කියලා එකෙක්.....මට හොයලා දියල්ලා මූට මල්ලි කෙනෙක් ඉන්නවද?උගේ නම මොකක්ද?මොනවද කරන්නෙ කියලා?
බම්ප් එකක්වත් දාපල්ලා කොල්ලනේ.....







oh! ae minihage wisthara hoyanneh.. ehuwata tharaha wenna epaa ubata hadiyak wath kalada u ?![]()
![]()
![]()







ehema ekek hitiyoth mama ubalata visthare kiyannam elatama...ඇයි මචං මොකෝ සීණ් එක..? ඌ උඹට සෛලයක් වත් දැම්මද..? මම නම් දන්නෙ නෑ.. හොයලා බලමු සෙට් වෙලා..![]()
ehema ekek hitiyoth mama ubalata visthare kiyannam elatama...
![]()
ela ela..
![]()
![]()
![]()
![]()
bumpz
ඇයි මචං මොකෝ සීණ් එක..?
thxxxx machan....podi case ekak bn....ohoma ekek hitiyoth aniva marala hanganava....


අම්මටසිරි ලොකු සීන් එකක් වෙලා තියෙනවා.. ඔච්චර තරහ යන්න තරම්..![]()



ne bn man danna kiyana kellekta muge malli kiya ganna ekek call karanavalu....



කලබල වෙන්න එපා මචං.. ඕවට කලබල උනාම ලොකු ප්‍රශ්න ඇතිවෙනවා.. ඌට එහෙම මල්ලි කෙනෙක් ඉන්නවා වෙන්න පුළුවන්.. නැති වෙන්නත් පුළුවන්.. ඌ දැන් ටිකක් ප්‍රසිද්ධයිනෙ.. ඉතින් උගේ මල්ලි කිව්වාම කෝල් කරන එකා හිතනවා ඇති කෙල්ල කැමති වෙයි කියලා.. ඌ නිතර නිතර කරදර කරනවා නම් නම්බර් එක පොලීසියට දියන්.. ගෙදරටම ගිහින් අල්ලගෙන එන්න පුළුවන්නෙ.. එතකොට බලාගන්න පුළුවන් බුවා කවුද කියලා.. tags dana ekawa alla ganin![]()
bump machn
echchara loku ne bn....![]()


