මුගෙ අම්මට......

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මචන්ලා,, මේ දවස් වල දෙරණ ඩ්‍රීම් ස්ටාර් එකේ ඉන්නව නේද කසුන් ශ්‍රීකාන්ත් කියලා එකෙක්.....මට හොයලා දියල්ලා මූට මල්ලි කෙනෙක් ඉන්නවද?උගේ නම මොකක්ද?මොනවද කරන්නෙ කියලා?

    බම්ප් එකක්වත් දාපල්ලා කොල්ලනේ.....
     
    33000W

    Member
    ඒ මොකද බන්?:eek::eek::eek: මම නම් දැන් ඒක බලන්නෙත් නෑ බන්. ඕනෑම දෙකට සීමාවක් තියෙන්න ඕන. dream star final එක දවසෙම ඊලග season එකට අයදුම් පත් කැදවනවා කියල ad දානවා.:growl: ඔහොම බලනකොට අප්පිරියයි බන්.:eek: අරුගේ විස්තරයක් සෙට් උනොත් දෙන්නම්.:(:(
     
    thxxxx machan....podi case ekak bn....ohoma ekek hitiyoth aniva marala hanganava....

    thxxx machan...
     
    eveready pusa

    Member
    Jun 10, 2012
    106
    10
    0
    මචන්ලා,, මේ දවස් වල දෙරණ ඩ්‍රීම් ස්ටාර් එකේ ඉන්නව නේද කසුන් ශ්‍රීකාන්ත් කියලා එකෙක්.....මට හොයලා දියල්ලා මූට මල්ලි කෙනෙක් ඉන්නවද?උගේ නම මොකක්ද?මොනවද කරන්නෙ කියලා?

    බම්ප් එකක්වත් දාපල්ලා කොල්ලනේ.....

    oh! ae minihage wisthara hoyanneh.. ehuwata tharaha wenna epaa ubata hadiyak wath kalada u ? :D :D :shocked::shocked::shocked::sorry::lol:;);)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇයි මචං මොකෝ සීණ් එක..? ඌ උඹට සෛලයක් වත් දැම්මද..? මම නම් දන්නෙ නෑ.. හොයලා බලමු සෙට් වෙලා..:yes:
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    oh! ae minihage wisthara hoyanneh.. ehuwata tharaha wenna epaa ubata hadiyak wath kalada u ? :D :D :shocked::shocked::shocked::sorry::lol:;);)

    :lol::lol::lol::lol::no::no::no::no:ehema ekek hitiyoth mama ubalata visthare kiyannam elatama...
    ඇයි මචං මොකෝ සීණ් එක..? ඌ උඹට සෛලයක් වත් දැම්මද..? මම නම් දන්නෙ නෑ.. හොයලා බලමු සෙට් වෙලා..:yes:

    thxxxx machan...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ne bn man danna kiyana kellekta muge malli kiya ganna ekek call karanavalu....
    :shocked::shocked::shocked::shocked: කලබල වෙන්න එපා මචං.. ඕවට කලබල උනාම ලොකු ප්‍රශ්න ඇතිවෙනවා.. ඌට එහෙම මල්ලි කෙනෙක් ඉන්නවා වෙන්න පුළුවන්.. නැති වෙන්නත් පුළුවන්.. ඌ දැන් ටිකක් ප්‍රසිද්ධයිනෙ.. ඉතින් උගේ මල්ලි කිව්වාම කෝල් කරන එකා හිතනවා ඇති කෙල්ල කැමති වෙයි කියලා.. ඌ නිතර නිතර කරදර කරනවා නම් නම්බර් එක පොලීසියට දියන්.. ගෙදරටම ගිහින් අල්ලගෙන එන්න පුළුවන්නෙ.. එතකොට බලාගන්න පුළුවන් බුවා කවුද කියලා..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    echchara loku ne bn....;););)
    1.gif
    එලස්.. කොහොම උනත් ඒකා බලු වැඩක් කරලා තියෙන්නෙ.. උඹ වලියට නොයා පොලීසියට කියපන්.. ඔය ටැග් දාන සක්කිලියා හොයාගනිං මචං.. ඌද දන්නෙත් නෑ කෝල් කරන්නෙ.. :angry::angry::angry: