eka thamai man ubalagen poddak ahuve...කලබල වෙන්න එපා මචං.. ඕවට කලබල උනාම ලොකු ප්රශ්න ඇතිවෙනවා.. ඌට එහෙම මල්ලි කෙනෙක් ඉන්නවා වෙන්න පුළුවන්.. නැති වෙන්නත් පුළුවන්.. ඌ දැන් ටිකක් ප්රසිද්ධයිනෙ.. ඉතින් උගේ මල්ලි කිව්වාම කෝල් කරන එකා හිතනවා ඇති කෙල්ල කැමති වෙයි කියලා.. ඌ නිතර නිතර කරදර කරනවා නම් නම්බර් එක පොලීසියට දියන්.. ගෙදරටම ගිහින් අල්ලගෙන එන්න පුළුවන්නෙ.. එතකොට බලාගන්න පුළුවන් බුවා කවුද කියලා..
yako u katha karanne T.P box valin bn...neththam melahata man okage hathara handi kadala...
thxxxx macho......


කොහොම හොයාගන්නද බොක්ස් වලින් කෝල් කරනවා නම්.. මම මෙහෙම ඇහුවට තරහා ගන්න එපා.. උඹගෙ GF ටද කෝල් කරන්නෙ ඒ පරයා.. එහෙම උනාම මොන කොල්ලටත් මල පනිනවනෙ.. හොයලා බලමු මචං.. මම උඹට කියන්නම් අනිවා හොයාගත්තොත්.. පොලීසියට කියලා වැඩක් ණෑ කොහොමත් මේ සීන් එක.. උනුත් පිස්සු යක්කු..




