මුගෙ අම්මට......

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    :shocked::shocked::shocked::shocked: කලබල වෙන්න එපා මචං.. ඕවට කලබල උනාම ලොකු ප්‍රශ්න ඇතිවෙනවා.. ඌට එහෙම මල්ලි කෙනෙක් ඉන්නවා වෙන්න පුළුවන්.. නැති වෙන්නත් පුළුවන්.. ඌ දැන් ටිකක් ප්‍රසිද්ධයිනෙ.. ඉතින් උගේ මල්ලි කිව්වාම කෝල් කරන එකා හිතනවා ඇති කෙල්ල කැමති වෙයි කියලා.. ඌ නිතර නිතර කරදර කරනවා නම් නම්බර් එක පොලීසියට දියන්.. ගෙදරටම ගිහින් අල්ලගෙන එන්න පුළුවන්නෙ.. එතකොට බලාගන්න පුළුවන් බුවා කවුද කියලා..
    eka thamai man ubalagen poddak ahuve...
    yako u katha karanne T.P box valin bn...neththam melahata man okage hathara handi kadala...

    thxxxx macho......
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    1.gif
    එලස්.. කොහොම උනත් ඒකා බලු වැඩක් කරලා තියෙන්නෙ.. උඹ වලියට නොයා පොලීසියට කියපන්.. ඔය ටැග් දාන සක්කිලියා හොයාගනිං මචං.. ඌද දන්නෙත් නෑ කෝල් කරන්නෙ.. :angry::angry::angry:

    ea balla box valin katha karanne.....balamuko....
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    eka thamai man ubalagen poddak ahuve...
    yako u katha karanne T.P box valin bn...neththam melahata man okage hathara handi kadala...
    thxxxx macho......

    එහෙනම් ඉතින් ගේම අදින්න වෙනවා..:yes: කොහොම හොයාගන්නද බොක්ස් වලින් කෝල් කරනවා නම්.. මම මෙහෙම ඇහුවට තරහා ගන්න එපා.. උඹගෙ GF ටද කෝල් කරන්නෙ ඒ පරයා.. එහෙම උනාම මොන කොල්ලටත් මල පනිනවනෙ.. හොයලා බලමු මචං.. මම උඹට කියන්නම් අනිවා හොයාගත්තොත්.. පොලීසියට කියලා වැඩක් ණෑ කොහොමත් මේ සීන් එක.. උනුත් පිස්සු යක්කු..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔය කියන කෙල්ලට කියපන්.. ඌව හම්බවෙන්න යන්න කියලා, පස්සෙ උඹලත් යමල්ලා 10ක් විතරවත් අඩුගානෙ අරගෙන පලයන්. :cool:
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    එහෙනම් ඉතින් ගේම අදින්න වෙනවා..:yes: කොහොම හොයාගන්නද බොක්ස් වලින් කෝල් කරනවා නම්.. මම මෙහෙම ඇහුවට තරහා ගන්න එපා.. උඹගෙ GF ටද කෝල් කරන්නෙ ඒ පරයා.. එහෙම උනාම මොන කොල්ලටත් මල පනිනවනෙ.. හොයලා බලමු මචං.. මම උඹට කියන්නම් අනිවා හොයාගත්තොත්.. පොලීසියට කියලා වැඩක් ණෑ කොහොමත් මේ සීන් එක.. උනුත් පිස්සු යක්කු..

    thama ne bn..:rolleyes::rolleyes:.:sorry::sorry::sorry:venda gf...hik hik....:D:D:D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය කියන කෙල්ලට කියපන්.. ඌව හම්බවෙන්න යන්න කියලා, පස්සෙ උඹලත් යමල්ලා 10ක් විතරවත් අඩුගානෙ අරගෙන පලයන්. :cool:

    :yes::yes: ඒකත් පට්ට ක්‍රමයක් මචං ඌව අල්ලගන්න තියෙන.. හැබැයි ඉතිං මෙහෙම සීන් එකක් තියෙනවා.. ඌත් පට්ට මොල කාරයෙක් වුණොත්.. හදිසියෙ හරි කෙල්ලව ඉස්සුවොත් මුන් ටික වැඩේ දෙන්න කලින්.. මල හත්තිලව්වක් වෙන්නෙ.. :shocked::(:(
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    :yes::yes: ඒකත් පට්ට ක්‍රමයක් මචං ඌව අල්ලගන්න තියෙන.. හැබැයි ඉතිං මෙහෙම සීන් එකක් තියෙනවා.. ඌත් පට්ට මොල කාරයෙක් වුණොත්.. හදිසියෙ හරි කෙල්ලව ඉස්සුවොත් මුන් ටික වැඩේ දෙන්න කලින්.. මල හත්තිලව්වක් වෙන්නෙ.. :shocked::(:(

    :rolleyes::rolleyes::rolleyes::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    හයිඩ්‍රොලික් සීන් එකක් වගේ
    ටික දවසක් බලන් හිටපන්
    ඌ ඉස්සරහට ආවොත් උගේ පවුලෙ විස්තර කියයි
    මොකො සීන් එක
     
    TechMod

    Well-known member
  • Jun 6, 2012
    819
    516
    93
    No One Lives Forever
    :shocked::shocked::shocked::shocked: කලබල වෙන්න එපා මචං.. ඕවට කලබල උනාම ලොකු ප්‍රශ්න ඇතිවෙනවා.. ඌට එහෙම මල්ලි කෙනෙක් ඉන්නවා වෙන්න පුළුවන්.. නැති වෙන්නත් පුළුවන්.. ඌ දැන් ටිකක් ප්‍රසිද්ධයිනෙ.. ඉතින් උගේ මල්ලි කිව්වාම කෝල් කරන එකා හිතනවා ඇති කෙල්ල කැමති වෙයි කියලා.. ඌ නිතර නිතර කරදර කරනවා නම් නම්බර් එක පොලීසියට දියන්.. ගෙදරටම ගිහින් අල්ලගෙන එන්න පුළුවන්නෙ.. එතකොට බලාගන්න පුළුවන් බුවා කවුද කියලා..

    Okata polisi giyoth muwa thama machan kuduwata danne! Kellata ne call enne? ehenam kella thama polisi yanna ona
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    kollata yaka nagala wage? ahu unoth gahapan. Scurvy gen manniya aragena thatte palapan...

    moko seen eka?
     
    Azazel

    Banned
  • Feb 10, 2012
    182
    24
    18
    උබේ ගොන් බඩුව අහු උනා මම අරූගේ මල්ලි කිව්වාම