මුගෙ උස බලහංකො

BadAlucard

Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    21930866_1426319657417955_1321819070_o.jpg
    Ehe1vQVUYAIuZjd.jpg
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    Mama 6ft lankawe wage ratawal a usa godak wadi unahama awul
    ඒක ඇත්ත බං. මාත් 6Ft. හැබැයි වාසියකුත් තියනවා. උසත් එක්ක මහතත් තියනවා නං මොකෙක්වත් මොනවවත් කියන්න එන්නෙ නෑ...
     
    • Love
    Reactions: Ritigala Jayasena69

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Barron-Trump.jpg


    අවුරුදු 17 දි මීටර් 2 ක් උසයි. අඩි 6 යි අඟල් 6ට එහා අනිවා.

    ලංකාවේ අවුරුදු 17 එකෙක් ඉන්නවද මුගෙ උසට ගහන්න ?

    රතු මිරිස් වලට පිං සිද්ධ වෙන්න, එකෙක් නැතුව ඇති. 😁
    ලංකාවෙත් ඉන්නවා පොන්ස් ඔය වගේ උස උන ඔය වයසට
     
    • Like
    Reactions: Bitter Truth

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    ඒක ඇත්ත බං. මාත් 6Ft. හැබැයි වාසියකුත් තියනවා. උසත් එක්ක මහතත් තියනවා නං මොකෙක්වත් මොනවවත් කියන්න එන්නෙ නෑ...

    හම්බවෙන පලවෙනි වතාවෙනම් උස මහත වෙන එකේ වාසිය තියෙනවා. ඒත් පෞරුෂයේ දුර්වලතා තියෙනවනම් ටිකක් කල් යනකොට එක එක ඒවා කියන්න bully කරන්න පටන් ගන්නවා. මම ඉස්සර social anxiety වලට group counselling කරන තැනකට ගියා. එතනට ආවා අඩි 6ක් විතර උස කලු මහත කරාඹුවක් දාපු මැරවර පෙනුමක් තියෙන අවුරුදු 40 ක විතර කෙනෙක්. එයාට මැර පෙනුමක් තිබ්බට කුනුහරප කියන්නෙ නැති තමන්ගේ පාඩුවේ වැඩ කරගෙන ඉන්න කෙනෙක්. ඒ නිසා වැඩ කරන තැන කට්ටිය මෙයාව bully කරනවලු.