ඒක ඇත්ත බං. මාත් 6Ft. හැබැයි වාසියකුත් තියනවා. උසත් එක්ක මහතත් තියනවා නං මොකෙක්වත් මොනවවත් කියන්න එන්නෙ නෑ...Mama 6ft lankawe wage ratawal a usa godak wadi unahama awul
ලංකාවෙත් ඉන්නවා පොන්ස් ඔය වගේ උස උන ඔය වයසට![]()
අවුරුදු 17 දි මීටර් 2 ක් උසයි. අඩි 6 යි අඟල් 6ට එහා අනිවා.
ලංකාවේ අවුරුදු 17 එකෙක් ඉන්නවද මුගෙ උසට ගහන්න ?
රතු මිරිස් වලට පිං සිද්ධ වෙන්න, එකෙක් නැතුව ඇති.![]()
පෙන්නහං බලන්න එකෙක්වලංකාවෙත් ඉන්නවා පොන්ස් ඔය වගේ උස උන ඔය වයසට
පිටියේ අප්පුගේ කෙබර උසයි.................. උසයි කියන්නේ................පෙන්නහං බලන්න එකෙක්ව![]()
ඒක ඇත්ත බං. මාත් 6Ft. හැබැයි වාසියකුත් තියනවා. උසත් එක්ක මහතත් තියනවා නං මොකෙක්වත් මොනවවත් කියන්න එන්නෙ නෑ...