මුගෙ චැනල් එක මරු

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    මේ වගේ කන්ෆිදන්ස් එකේ කතා කරන්න ඉදිරිපත් කරන්න. කොහොමද බං. දෑක්කාම මාර විදියට ප්‍රිය මානපයි.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,362
    74,954
    113
    මමත් ඕක දාන්න හිටියෙ. 😍
    (රනිල් සරුත් කරන්න හිටියෙ.)

    මූ ජොබ් එකට කරන්නෙ මොකක්ද දන්නෑ.
    ජෙප්පෙක් නම් --> පරම්පරාවෙ සල්ලි, සුපිරි wealth management තියෙන ඩයල් එකක්

    වෙන ඕනම එකෙක් --> කුඩු සල්ලි, හොරාකාපුවා

    🤭 🤭
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,449
    86,712
    113
    ආශ්චර්යමත් රටක
    මේ වගේ කන්ෆිදන්ස් එකේ කතා කරන්න ඉදිරිපත් කරන්න. කොහොමද බං. දෑක්කාම මාර විදියට ප්‍රිය මානපයි.

    තෝ වගේ ගොං පොන්නයෙක් නොවී හිටියම පුලුවන් 😹
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,032
    4,584
    113
    අර සාමාන්‍ය හැමෝම කැමරාවක් අල්ලගෙන කරන නාඩගම් වගේ නෙවෙයි පොඩි වෙනසක් තියෙනවා ඒකයි මමත් බලන්නේ.
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,027
    1,402
    113
    මමත් අනිවාර්යෙන් බලන චැනල් එකක්. සිරා පොරක්,
     
    • Like
    Reactions: NRTG