මුගෙ රිවර්ස් ඵක බලපංකො CCTV

MAD_MAX

Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    මැනේජර්ටත් මුකුත් කියාගන්න බැරිවෙන්න ඇති. ලෝඩ් පකිර්ලා බනිනවානේ එපාකිව්වම මැනේජර්ලාටයි සිකුරටිලටයි.
    ow naki ham pada car eheka awith badu gatthama posh kiyala hithan inna ewun ekka katha karala dinandath ba ban. un thama hari.
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මටත් මේ වගේ තියෙනවා දෙතුන් සැරයක්. වෙන වෙන කල්පනා වල ඉදලා.
     
    • Like
    Reactions: dxx

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    Keels Embuldeniya neda ?
    Embudeniye eke atha hodanna thiyenne anith peththe neda. Balapu gaman matath hithune Embuldeniye kiyala


    පව් බන් නාකිය. ඌ සොක් උනා ගෑනි පන පිටින් ඉන්නව දැකල :lol:
    😂 😂 😂
    ඌ හිතන්න නැතුව ඇති ඔච්චර දෙයක් වෙලා කියලා. ලතාවට කුඩෙත් ඉහලගෙන එන්නෙ එකනේ.
     
    Last edited:
    • Like
    Reactions: dxx

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,994
    2
    54,742
    113
    Parking brake use අරන්නේ නැති එකේ ප්‍රතිඵල තමයි ඔය

    Gear එකේ තියෙද්දි parking brake use කරන්නෙ නෑනෙ කොහොමත් ඔටෝ වල :oops:
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මටත් ඔය දේ වෙන්න ගිහින් තයෙනවා දවසක්. මම එලවන්නේ වොක්ෂල් කාර් එකක්. එකේ රිවස් එක දාන්න තියෙන්නේ ෆස්ට් එකටම එහායින් බටන් එකක් ඔබල ඉස්සරහටමයි. සමහර වෙලාවට හදිස්සියට රිවස් එකට දාල අද්දද්දී ඉස්සරහට යනකොට තමයි දන්නේ හරි ගියර් එකට වැටිලා නෑ කියල

    උඹට වොක්ශෝල් එක තියෙන්නෙ ලංකාවෙද?