මුගෙ සිංදුව බලපංකෝ..😂

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මට ඕකව පේන්න බෑ... ගොං පාට්... ඌ හිතං ඉන්න විදියට තමයි ඔක්කොම ඉන්න් ඕන කියලා හිතන එකෙක්...
     
    • Like
    Reactions: dilann

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මට ඕකව පේන්න බෑ... ගොං පාට්... ඌ හිතං ඉන්න විදියට තමයි ඔක්කොම ඉන්න් ඕන කියලා හිතන එකෙක්...
    lankaawe prasidda wena hama ekaama tika dawasakin ehema thamai
     
    • Like
    Reactions: ttj

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මූ තැරි ජෙප්පෙක්..මූ නේද අර හිරු TV ඵකේ කටේ කිරි සුවඳවත් ගිය නැති පොඩි උන් ගෙනල්ලා ලව් හුටපට ගැන අහන්නේ.ඒහෙම තමා ජෙප්පො සිස්ටම් චේන්ජ් කරන්නේ.වලස් බබා වගේ හැටි විතරක් ගොබ්බයගෙ.
     
    • Dislike
    Reactions: waca

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    දක්ෂ නළුවෙක්

    මේ කරන්නේ තමන් අකමැති සම්ප්‍රදාය හාස්‍යයට ලක්කිරීම :)
     
    • Like
    • Love
    Reactions: stasia and Candid-B