මුගෙ English accent එක

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,280
    1
    16,865
    113
    −273.15°C
    Jake Gyllenhaal Love GIF
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,221
    36,255
    113
    කෑගල්ල
    මු නිකන් අර මැච් එකක් ඉවර වෙලා අන්තිමට තෑගි දෙන වෙලාවේ පෙරදුනු පිලේ නායකයා කතාකරන විදිහ වගේ ෆිලින් එකක් එන්නේ. මොනවා උනත් ඌ දෙන උත්තර ටික මාරු. සිංහලෙන් ඇහුවත් අපිට බැ හරියට ඕවට උත්තර දෙන්න. භාෂාව හසුරවන එක නෙමේ වැදගත් එකතු කරගෙන තියන දැනුම (vocabulary එකත් එක්ක).
     
    • Like
    Reactions: ලොකු bhai