මුගෙ talk බලපන්කො....

dilann

Well-known member
  • Jul 6, 2018
    67,232
    166,418
    113
    එකමත් එක රටක
    ඩොලරේ අගය කොහෙද බන් ඉහල ගිහින් තියෙන්නේ ?
    දැනට මාස 6කට කලිනුත් මේ ගන්න වලම තමයි තිබ්බේ. :rofl:
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ඩොලරේ අගය කොහෙද බන් ඉහල ගිහින් තියෙන්නේ ?
    දැනට මාස 6කට කලිනුත් මේ ගන්න වලම තමයි තිබ්බේ. :rofl:

    හැමෝම බයියෝ වගේ ඇති කියල හිතන් නේ මුන් මේ උත්තර දෙන්නේ ;-)
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    යුදගන්වි විකුණපු නිසා දැන් මන්නාරං ගෑස් ගන්න බැරිලු කියලා මූ කිව්වද:
    Na, union karayek kiwwa.
    ehema agreement ekak gahuwoth
    e wadeta kela wewi kiyala
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    යකො ජනතවට බාර දෙන්වනන් මොකටද තොපි ඔතන්ට ගියෙ..........


    පෙට්‍රල් 600ට දෙන්න ඩීසල් 400 කරන්න නැත්නම් ඩොලර් වලින් ගෙවන්න බෑ අප්පා මාරු නෑ