හැබැයි මම දැක්ක ගමන් ඕක කිව්ව. ඒක කරා නන් වන්දියක් අරගෙනම බයික් එකත් හදාගන්න තිබ්බ එහෙම වෙන්නෙ කොහොමද ඌ ඇප අරන් නිදහස් වෙයි නෙ බන් ඒත්. ඊට පස්සෙ වෙන්නෙත් මේ ටික ම නෙ. සමත මන්ඩලේට දායි. දැනට්ත් දාලා තියෙන්නෙ