උබලා මුගෙ videos බලනවද

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    9,002
    1
    15,451
    113
    මයික් අටවන් Podcast කෑල්ල දාගෙන වීඩියෝ ගහල ඇරියස් Satisfy කරන ගමන් කීයක් හරි හොයාගන්න හදන උන්. ඕව මමනම් Do not recommend දාල තියෙන්නෙ. 🤣
     

    Bad News

    Well-known member
  • Jan 1, 2017
    2,521
    1,739
    113
    Everywhere
    English ekak balapan
    ------ Post added on Dec 20, 2022 at 1:37 PM
    English ඒවා බලන්ට මට ගොඩක් හොදට english බැ මචන්. සමහර එවුන් බස බස ගලා කියනකොට තේරුම් ගන්ට අමාරුයි
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,568
    113
    English ඒවා බලන්ට මට ගොඩක් හොදට english බැ මචන්. සමහර එවුන් බස බස ගලා කියනකොට තේරුම් ගන්ට අමාරුයි
    Ba kiyala hitiyoth kavadavath ba. Oya sinhala magul unsub karala english tikak sub karapan
     

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,119
    778
    113
    38
    ඉතිං උබත් පෝස්ට් දදා මෙතන වැලලෙන්නේ නැතුව හිටපන්කෝ.
    ඕකව තව promote වෙන එකනේ ඒකෙන් වෙන්නේ.
    බලෙන් උබට කව්රුවත් video පෙන්නන්නේ නැහැනේ.
    සිරාවට මේ රටේ බහුතරයක් දන්නේ අනුන්ගේ කුණු හොයන්න තමයි. තමන්ගේ වැරදි හදාගන්න කල්පනාවක් නෑ එකෙක්ගෙවත්.
     
    • Like
    Reactions: BadBlueGenius

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,438
    5,231
    113
    ඉතින් මේ පොරත් බලෙන් වීඩියෝ එක පෙන්නුවෙ නෑනෙ කාටවත්🤣🤣
     

    YoYoBoy92

    Well-known member
  • Mar 3, 2022
    292
    852
    93
    මේ කැත ගෝතයෝන්ගේ ජෝක් වලට හිනා යනවනම් ඒක ලෙඩක් බං. මෙලෝ රහක් නැති බේසිකයෝ ටිකක් youtube channel අටවගෙන ඒවගෙන් රෝල ගහගන්න මොකක් හරි ගොන් ජෝක් එකක් කියවලා උන්ම හිනාවෙනවා. මුන් උන්ටම stand up comedian ලා කියාගන්නවා මොකද කිසි සුදුසුකමක් ඕනේ නෑනේ ඒක කියාගන්න.
     
    • Like
    Reactions: Yakka putha

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,976
    17,275
    113
    Kottawa
    දිරවනවනම් බලන්න.. නැත්තම් නොබල ඉන්න.. ඈස් සිම්පල් ඈස් දැට්
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,354
    1
    158,622
    113
    98
    කෑගල්ල
    මෑණිවරුන් පිළිබද වලතරවාදය ලෝකෙට ඉදිරිපත් කරපු මහා දාර්ශණික "වලතරෝ ඩාවින්සි" නේද මේ....... :love2::love:

    :ROFLMAO:

    ලොක ස්භාවය
    ඔයා ඔක ඔලුවට ගන්න එපා

    YT එකෙ country එක වෙනස් කරන්න
    ------ Post added on Aug 30, 2023 at 12:10 AM
     
    • Haha
    Reactions: Stimulus mind

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,818
    28,195
    113
    පරණ thread උඩ දාන්නේ මොකෝ ඔයා 😒
    දිරවනවනම් බලන්න.. නැත්තම් නොබල ඉන්න.. ඈස් සිම්පල් ඈස් දැට්
    😒🍆💦
    :ROFLMAO:

    ලොක ස්භාවය
    ඔයා ඔක ඔලුවට ගන්න එපා

    YT එකෙ country එක වෙනස් කරන්න
    ------ Post added on Aug 30, 2023 at 12:10 AM
    🙌🧡