මුගේ ආච්චිට වී කොටන්න මෝලක් නැල්ලු 😕

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,921
    9,741
    113
    මොන හිඟන්නොද බං මේ..හැබැයි මුනුත් හම්බකරගනියි ලාල්කාන්තලා වගේ තව අවුරුදු 2ක් යනකොට...😅
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,101
    113
    මුං තව හොදයි. උබලා දැක්කද බුකියෙ කුලියට ඉන්න අය කියලා ගෲප් එකක් අටෝගෙන සෙට් එකක් රජයෙන් ගෙවල් හදලා පොලී රහිතව උන්ට ගෙවන්න දෙන්න කියලා පිකට් කරනවා 🤣 පුදුම හිගන්නො ටිකක් බෝවෙලා තියෙන්නෙ දැන් නම්
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ
    ජෙප්පෝ දන්නේ ගිනිතියන්න විතරයි .. ජාතික වේසිගෙ පුතාලා 🤌🤌

    ජෙප්පෝ දන්නේ ගිනිතියන්න විතරයි .. ජාතික වේසිගෙ පුතාලා 🤌🤌
    ------ Post added on Jul 16, 2026 at 1:54 PM