මුගේ බලු වැඩේ බලන්නකෝ

kansa malli

Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    සුභ පැතුම් යාළුවා !!

    ඉක්මනටම RC helicopter එකක් යන්නත් ලැබේවා !!

    දිගටම එළකිරි එකේ ඉන්නත් ලැබේවා !!

    ඉක්මනටම කෙනෙක් කැන්දන් එන්නත් ලැබේවා !!

    ජය ශ්‍රී යාළුවා !!

    *************************************
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    congrats_2.gif
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    එකට ඉඳලා එකට කාලා
    මම හිතුවේ නැහැ මූ මෙහෙම වැඩක් කරයි කියලා :angry: :angry:
    හිටියෙනම් බොක්ක ගලවලා දෙනවා වගේ
    ඒත් බලන්නකෝ මූ කරලා තියන අපරාදේ:growl::growl:

    අපිට කියන්නෙත් නැතුවම post 10000 ක් ගහලනේ:frown::frown:
    ඔයාලා බලනවා ඇති කවුරු ගැනද මේ කියන්නේ කියලා
    වෙන කවුරුත් ගැන නෙමෙයි
    එළකිරි එකේ ඉන්න

    shenoxxx


    http://elakiri.com/forum/member.php?u=240326



    ඕකා ඔහොම හිටියට තාම පොඩි එකා වගේ
    තාමත් ඔකා හීන දකිනවා RC Helicopter එකක නැගලා උඩින් යන්න:nerd::dull:

    ඒත් ඌ තාම යන්නේ කරත්තයක
    කොල්ලෝ කුරුට්ටෝ මූට කියන්නේ කරත්ත ශෙනා කියලා:rofl:

    ලඟදීම ඕකා කරත්තෙන් Nigambo වලින් අඹුවක් ගේන්න යන්නේ:lol::lol:

    ඉතින් මූ පාප මිත්‍රයෙක් උනත් අපේ බොක්කනේ
    ඔන්න ඉතින් මම Conragtz කිව්වා:):)
    අපිට හොරෙන් 15000ත් ගහපන්:baffled::baffled:


    CONGRATS.gif

    පස්සේ වෙලාවක සලකන්නම්කෝ:sorry::P
    එනිවෙ තැන්ක්ස්:)
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    :shocked: thiyanna watinne naane meekawa :shocked::shocked::shocked::shocked::shocked:
    :oo:
    congratz bro
    තැන්ක්ස් මලියා:)
    තැන්ක්ස් මචන්:D
    congratz machooo.. keep posting
    000204AE.gif
    තැන්ක්ස් මචෝ:rofl:
    තාමත් ඔකා හීන දකිනවා RC Helicopter එකක නැගලා උඩින් :shocked:
    කොන්ග්‍රැට්z යාලුවා:)
    ජයවෙවා
    11.gif
    :P:P
    තැන්ක්ස් මචන්;)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වචනේ පරිසමාර්ථාර්තයෙන්ම එළකිරියේ නියම මිත්‍රයෙක් ... සුබ පැතුම් මිත්‍රයා... සියලු බලපොරොත්තු ඉටු වේවා !


    Congratulations.gif
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    :rofl: Congratz Shena :D
    Keep Posting ;)
    තැන්ක්ස් රොවින් මල්ලි:)

    congratulation_comment_graphic_01.gif

    15000 gahapan kolla.. congratzzzzzz
    තැන්ක්ස් මචන්:)
    congratz machan
    keep posting !!
    තැන්ක්ස් මචන්:)
    සැහ්..නියම මඩ පාර
    කරත්ත ශෙනා


    c.gif
    o.gif
    n.gif
    g.gif
    r.gif
    a.gif
    t.gif
    z.gif


    s.gif
    h.gif
    e.gif
    n.gif
    o.gif
    x.gif
    x.gif
    x.gif



    for your 10000 posts


    ;)
    තැන්ක්ස් ගයියා.:)අහිංසක මට මුන් මඩ ගහනවා:sorry::P
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    Congrats shena :)
    තැන්ක්ස් රැමා:)
    congratz bro tawa tawa danna labewa
    තැන්ක්ස් මචන්:)
    elaaaaa elaaaaaaaaa ,,,,,congraaaaatzzzzzzzzzzz machaaaaaaaaa
    තැන්ක්ස් මචන්:)
    මූ මාව මරන්න හොයනවෝ බේරාගනියෝ:(:(
    :frown::frown:
    තැන්ක්ස් මචන්:)
    congratzzzzzzzzz

    හහ් හහ් මේ ලඩ් කාර් ශෙනානේ...... congrtz මචන්....:rofl::rofl::lol::lol:
    තැන්ක්ස් බ්ලැකා:rofl::P
    සුභ පැතුම් යාලුවා..
    දිගටම ඉදිරියටම යන්න ලැබෙන්න කියලා
    ප්‍රාර්ථනා කරනවා..


    *********
    ස්තුතියි යලුවා:)
    Mewa Saha (Arawa) Gahana Aparada Bola:P
    Magen Subhapathum machan.
    Thawa Thawa Kotapan...:D
    Jayen Jaya!
    අපරාද නෙන්නම්:rofl:
    තැන්ක්ස් වෙවා;)
    suba pathuma shenon............!!

    තැන්ක්ස් මචන්:)