මුගේ බලු වැඩේ බලන්නකෝ

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මුගේ බලු වැඩේ බලන්නකෝ

    එකට ඉඳලා එකට කාලා
    මම හිතුවේ නැහැ මූ මෙහෙම වැඩක් කරයි කියලා :angry: :angry:
    හිටියෙනම් බොක්ක ගලවලා දෙනවා වගේ
    ඒත් බලන්නකෝ මූ කරලා තියන අපරාදේ:growl::growl:

    අපිට කියන්නෙත් නැතුවම post 10000 ක් ගහලනේ:frown::frown:
    ඔයාලා බලනවා ඇති කවුරු ගැනද මේ කියන්නේ කියලා
    වෙන කවුරුත් ගැන නෙමෙයි
    එළකිරි එකේ ඉන්න

    shenoxxx


    http://elakiri.com/forum/member.php?u=240326



    ඕකා ඔහොම හිටියට තාම පොඩි එකා වගේ
    තාමත් ඔකා හීන දකිනවා RC Helicopter එකක නැගලා උඩින් යන්න:nerd::dull:

    ඒත් ඌ තාම යන්නේ කරත්තයක
    කොල්ලෝ කුරුට්ටෝ මූට කියන්නේ කරත්ත ශෙනා කියලා:rofl:

    ලඟදීම ඕකා කරත්තෙන් Nigambo වලින් අඹුවක් ගේන්න යන්නේ:lol::lol:

    ඉතින් මූ පාප මිත්‍රයෙක් උනත් අපේ බොක්කනේ
    ඔන්න ඉතින් මම Conragtz කිව්වා:):)
    අපිට හොරෙන් 15000ත් ගහපන්:baffled::baffled:


    CONGRATS.gif

     
    Last edited:

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    තාමත් ඔකා හීන දකිනවා RC Helicopter එකක නැගලා උඩින් :shocked:
    කොන්ග්‍රැට්z යාලුවා:)
    ජයවෙවා
    11.gif
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    සුභ පැතුම් යාලුවා..
    දිගටම ඉදිරියටම යන්න ලැබෙන්න කියලා
    ප්‍රාර්ථනා කරනවා..


    *********