scripted shit
සිරාවට මේ ගොන් prank වීඩියෝ බලන උන් තාම ඉන්නවා කිව්වම පුදුමයිscripted shit
තව තියෙනවා gold digger කියලා පට්ටම ස්ක්රිප්ටෙඩ්උඹල ඉතිං මාරම බුද්ධිමත් වීඩියෝ නේ බලන්නේ..ඒකනේ අපේ රට මේ තරම් දියුණු..සිරාවට මේ ගොන් prank වීඩියෝ බලන උන් තාම ඉන්නවා කිව්වම පුදුමයිතව තියෙනවා gold digger කියලා පට්ටම ස්ක්රිප්ටෙඩ්
උබ මම කිව්වා එකට ටිපර් උනාට ඉතින් කරන්න දෙයක් නැහැ උබත් ටිපිකල් සිංහලයෙක් .. මම ජීවිතේට සිංහලුන්ගේ වීඩියෝ බලන්නේ නැහැ බලලත් නැහැ.. ඒ වගේම රට උන්ගේ මෝඩ වීඩියෝ බලල කාලේ කන්නෙත් නැහැඋඹල ඉතිං මාරම බුද්ධිමත් වීඩියෝ නේ බලන්නේ..ඒකනේ අපේ රට මේ තරම් දියුණු..![]()
..Everyone's taking Mr Beast Approach.උන් හිඟන්නො නෙමෙයි උන් youtube ඵකෙන් පට්ට ගාණක් හම්බ කරනව ඒ වගේම ඒවා වියදම් කරනව ඒ හරහා උන්ට තවත් විව්ස් ඵනව.සබ්ස් වැඩි වෙනව.ලංකාවේ උන් වගේ ඵකම දේ කරන්නෙත් නෑ..ලංකාවේ වගේ ගෑණියෙක්ගෙ කකුලක් පෙන්නල උන්ට විව්ස් ගන්නත් බෑ මේ වගේ වෙනස් වෙනස් දේවල් කරොත් මිසක්.
Only very few people can copy this![]()
Uge confidence eka patta...මූත් හොදයි thatwasepic Juan ත් එල . එකම සෙට් එක .
අල්ලලා ගියපු අලුත් කොමඩි චැනල් එකක්.
ලංකාවේ කෙනෙකුත් ඉන්නවා.
dennek innawa bn Akila and Sath