මුගේ සොහොනටත් හෙන ගහනවා

CondomWisdom

Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    රජයේ වියදමින් නෙමෙනෙ ගියේ, කෑරි මයිනාගේ පඩියෙන් තමයි ඕකට ගෙවලා තියෙන්නේ.
    අම්මො පඩිය.

    @N A K A M U R A @nicjosh83 @erozan

    උගන්ඩාවේ private jet තියනවා ද...
    ඉස්කෝලේ සමාජ අධ්‍යයනය පාඩමෙන් ලෝකේ ගැන ඉගෙනගත්තහම ඔහොම ප්‍රස්න ඔලුවට එනවා
    ------ Post added on Dec 27, 2021 at 11:40 AM

    නාකි මයිනා එක්ක බලද්දි පොනිල් හොඳයි බං. පොනිලා එළිපිටමයි ගේම ගහන්නේ
    පොනිලා සහ සිරියා තමා අපි හැමෝටම උඩ දාලා ඇරියේ 2015 :(
    පොන්නයාලා දෙන්න deal දාන්නෙ නැතුව, යවපු වැඩේ කරානන් අද මෙහෙම ප්‍රස්න මොකුත් නෑනේ.
    ------ Post added on Dec 27, 2021 at 11:42 AM
     
    mylanka58

    Well-known member
  • Feb 8, 2016
    621
    996
    93
    ජිවිතේට ප්ලේන් එකකවත් ගිහිල්ල නැති පොන්නයො සාප කරනව ඉතින්,🤣🤣

    ප්ලේන් එකක් කිව්වට, මයිනා දැන් සැපද කියලා අහලා, බයිසිකලෙන් පාර්ලිමේන්තුවට එහෙම ගිහිල්ලා අමාරුවෙන් හම්බු කරපු පඩියෙන් නේ බං ඔය ප්‍රයිවට් ජෙට් එකට ගෙවලා තියෙන්නෙ. අම්මපා ආණ්ඩුවෙන් සත පහක් ගත්තේ නෑ. මෙහෙම කරලත් ජෙප්පෝ දොස් කියනවා නේ.
     
    • Like
    Reactions: War Fighter

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,288
    26,771
    113
    Kandy
    සැන් මැරීනෝ රාජ්‍යය යුරෝපයේ කුරු (මිටි ) රාජ්‍යය හයෙන් එකකි. ජනගහනය 30000 කි.වර්ග කිලෝමීටර 60 ක කුඩා රාජ්‍යයකි. එය වෙනම නීතින් හා වෙනම ක්‍රියාත්මක වන කුඩා රාජ්‍යයක් ලෙස ඉතාලියේ පිහිටයි.අගමැති වරයාගේ සන් මරීනෝ සංචාර හා බැංකු ගනු දෙනු ගැන සටහන් බහුතරයක් පසුගිය සැප්තැම්බරයේ සමාජ මාධ්‍ය වල පළවුයේ ඔහුගේ BOLOGNA සංචාරයට සමගාමීවය.දැන් සන් මරීනෝ නැවතත් කරළියට එන්නේ පෞද්ගලික ජෙට් යානයක කථාවෙනි.අගමැති හා පවුලේ උදවිය අගමැති වරයා සමග තිරුපති ගියේ එම ජෙට් යානයෙන් බව දැන් ප්‍රසිද්ධ කරුණකි.අපේ අවධානයට ලක්වන මේ ජෙට් යානය ලියාපදිංචි වී ඇත්තේ සන් මැරීනෝ හිදී ය.(ජායාරූපය 1) ශ්‍රී ලංකාවේ ලියාපදිංචි වන ගුවන් යානා වල 4R ඉදිරියෙන් යොදයි.එය ශ්‍රී ලංකාවට ලැබී ඇති නිල ඛේතයය.සන් මරීනෝ හට ලැබී ඇති නිල ගුවන් යානා ඛේතය T 7 ය.ඒ අනුව රාජපක්ෂ පවුල භාවිතා කළ ජෙට් යානය සන් මැරීනෝ හි ලියාපදිංචි යානයකි.සැප්තැම්බරයේ හෙළි කිරීම් හා සන් මරීනෝ බැංකු ගනු දෙනු හා මේ ජෙට් යානය ගැන රාජපක්ෂලා ගේ ඍජු සම්බන්ධයක් ඇති බවට සැකයකින් තොරව ඔප්පු කරන්නට මේ කරුණු ප්‍රමාණවත්ය.මන්ද එසේ ජෙට් යානයක් සන් මරීනෝ සිට කුළියට ගන්නට විශේෂ හේතුවක් ඇත්තේ අසල් වැසි රටවල එවැනි යානා නොතිබුණහොත් පමණක් නිසාම බැවිනි.අනෙක් අතින් පෞද්ගලික යානා ලියාපදිංචියේදී ඉතා ලිහිල් නිතින් අනුගමනය කරමින් දින තුනක් තුළ ලියාපදිංචිය සිථිර කරන සන් මරීනෝ කළු සල්ලි වෙනුවෙන් සැදී පැහැදී සිටින බැවිනි.
    සන් මැරීනෝ බැංකු කළු සල්ලි සුදු කිරීමේ ප්‍රධාන ව්‍යාපාර වල යෙදී සිටියි. මේ ජෙට් යානය අපේ ජනතාවගේ අනාගතය උගසට තබා ගත් ණය හා රාජ්‍ය දේපල සොරා කා තම ඔෆ් ෂෝර් ගිණුම් වල සන් මරීනෝ හි තැන්පත් කරගත් බවට සියළු කරුණු පෙළ ගැසෙයි.ඉතින් අපි ජාතියක් ලෙස කුසගින්නේ මිය යන්නට 2022 උදාවනතුරු බලා හිඳිමු.මේ අතර රාජපක්ෂ පවුලේ එම ජෙට් යානයම අගමැති වරයා රැගෙන එංගලන්තය බලා පිටත්ව යන්නට ජනවාරියේදී සුදානම්ය.අගමැති වරයා තිරුපතිහි දී ශිව ලිංගය කිරෙන් නහවා සංකේතවත් ව දෙවියන් නැමද දෙවියන් ගෙන් ඉල්ලා සිටින ලද , තමා එංගලන්තයේදී සුබ කාලයෙන් මුහුණ දීමට නියමිත සැත්කම හා එය කුමන වර්ගයේ සැත්කමක් දැයි යන්න ගැන ඉඟියක් ද දී තිබේ.Pictures are from internet.

    https://elakiri.com/threads/ප්‍රය්වට්-ජෙට්-එකේ-රවුමක්.2024593/
     
    • Like
    • Haha
    Reactions: weer 11 and U-tag

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,269
    32,006
    113

    .

    SZy2rtO.png

    Code:
    https://www.colombotelegraph.com/index.php/punya-samarakoon-26-december-2018/

    13pj4FL.png
    Ekath People's Bank neda lol
    Gooo phorath eka, lajja wenna ona bank ekak. Lol
     
    • Like
    Reactions: Anatha sinhalu

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඔක්කොම හොර වේසිගේ පුතාල ඉන්නේ හැමදාම බොරුව
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මැරුණම සොහොනට හෙන ගහලා වැඩක් නෑ පාරෙ යන අහිංසකයෙක්ට ඒකෙන් ටිකක් වදී. පණපිටින් ඉන්න උන්ට වදින්න ඔන මෙව්වගෙ රිංගගෙන කොන්ද පණ නැති දෙකයි පනහට පෝස්ට් දාන උන්ටත් එක්ක.
     
    • Like
    Reactions: War Fighter

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    සැන් මැරීනෝ රාජ්‍යය යුරෝපයේ කුරු (මිටි ) රාජ්‍යය හයෙන් එකකි. ජනගහනය 30000 කි.වර්ග කිලෝමීටර 60 ක කුඩා රාජ්‍යයකි. එය වෙනම නීතින් හා වෙනම ක්‍රියාත්මක වන කුඩා රාජ්‍යයක් ලෙස ඉතාලියේ පිහිටයි.අගමැති වරයාගේ සන් මරීනෝ සංචාර හා බැංකු ගනු දෙනු ගැන සටහන් බහුතරයක් පසුගිය සැප්තැම්බරයේ සමාජ මාධ්‍ය වල පළවුයේ ඔහුගේ BOLOGNA සංචාරයට සමගාමීවය.දැන් සන් මරීනෝ නැවතත් කරළියට එන්නේ පෞද්ගලික ජෙට් යානයක කථාවෙනි.අගමැති හා පවුලේ උදවිය අගමැති වරයා සමග තිරුපති ගියේ එම ජෙට් යානයෙන් බව දැන් ප්‍රසිද්ධ කරුණකි.අපේ අවධානයට ලක්වන මේ ජෙට් යානය ලියාපදිංචි වී ඇත්තේ සන් මැරීනෝ හිදී ය.(ජායාරූපය 1) ශ්‍රී ලංකාවේ ලියාපදිංචි වන ගුවන් යානා වල 4R ඉදිරියෙන් යොදයි.එය ශ්‍රී ලංකාවට ලැබී ඇති නිල ඛේතයය.සන් මරීනෝ හට ලැබී ඇති නිල ගුවන් යානා ඛේතය T 7 ය.ඒ අනුව රාජපක්ෂ පවුල භාවිතා කළ ජෙට් යානය සන් මැරීනෝ හි ලියාපදිංචි යානයකි.සැප්තැම්බරයේ හෙළි කිරීම් හා සන් මරීනෝ බැංකු ගනු දෙනු හා මේ ජෙට් යානය ගැන රාජපක්ෂලා ගේ ඍජු සම්බන්ධයක් ඇති බවට සැකයකින් තොරව ඔප්පු කරන්නට මේ කරුණු ප්‍රමාණවත්ය.මන්ද එසේ ජෙට් යානයක් සන් මරීනෝ සිට කුළියට ගන්නට විශේෂ හේතුවක් ඇත්තේ අසල් වැසි රටවල එවැනි යානා නොතිබුණහොත් පමණක් නිසාම බැවිනි.අනෙක් අතින් පෞද්ගලික යානා ලියාපදිංචියේදී ඉතා ලිහිල් නිතින් අනුගමනය කරමින් දින තුනක් තුළ ලියාපදිංචිය සිථිර කරන සන් මරීනෝ කළු සල්ලි වෙනුවෙන් සැදී පැහැදී සිටින බැවිනි.
    සන් මැරීනෝ බැංකු කළු සල්ලි සුදු කිරීමේ ප්‍රධාන ව්‍යාපාර වල යෙදී සිටියි. මේ ජෙට් යානය අපේ ජනතාවගේ අනාගතය උගසට තබා ගත් ණය හා රාජ්‍ය දේපල සොරා කා තම ඔෆ් ෂෝර් ගිණුම් වල සන් මරීනෝ හි තැන්පත් කරගත් බවට සියළු කරුණු පෙළ ගැසෙයි.ඉතින් අපි ජාතියක් ලෙස කුසගින්නේ මිය යන්නට 2022 උදාවනතුරු බලා හිඳිමු.මේ අතර රාජපක්ෂ පවුලේ එම ජෙට් යානයම අගමැති වරයා රැගෙන එංගලන්තය බලා පිටත්ව යන්නට ජනවාරියේදී සුදානම්ය.අගමැති වරයා තිරුපතිහි දී ශිව ලිංගය කිරෙන් නහවා සංකේතවත් ව දෙවියන් නැමද දෙවියන් ගෙන් ඉල්ලා සිටින ලද , තමා එංගලන්තයේදී සුබ කාලයෙන් මුහුණ දීමට නියමිත සැත්කම හා එය කුමන වර්ගයේ සැත්කමක් දැයි යන්න ගැන ඉඟියක් ද දී තිබේ.Pictures are from internet.

    https://elakiri.com/threads/ප්‍රය්වට්-ජෙට්-එකේ-රවුමක්.2024593/
    හරිම ලස්සනයි තව කතන්දරයක් කියන්නකෝ සීයේ.... 😂😂😂😂😂
     
    • Haha
    Reactions: Honey Bunch

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    රටේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති කරනවනම් ඒ රාජපක්ෂ ආන්ඩුවකින් විතරයි✌️💖💖