මුගේ_අම්මට

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,903
    3,244
    113
    Pawithra%20Wanniarachchi%20Mahinda%20Rajapaksa%20IMG.jpg
    :frown::frown:

    මෙකී කරේ MUNGE Duty free car permit එකේ ගාන වැඩි කරගත්ත එකය් . අපෙ light bill ekata කෙලපු එකය්

    CJ එලවන්න මහා උන්ගේ පුක හෝදපු එකය් විතරය් */*******************රත්නපුර ජනතාවට ජයවේව

     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    හා හා උඹල දේශ ද්‍රෝහියො වෙන්නද හදන්නෙ ? ඕවට විරුද්ධව කතාකරලා ඇමරිකන් කුමන්තරණයක කොටස් කාරයො වෙන්න එපා. දේශප්‍රේමියො වගේ කටවල් වහගෙන බලාගෙන ඉදපල්ලා

    :D
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,688
    4,560
    113
    පිස්සු පුසා;14844050 said:
    තොට පයිත්තියන්ද ,
    මම කිවුවේ කුලයක් ගැන නෙවෙයි ගොනෝ, හාලි කටවල් ගැන

    tharaha ganna epa mama upahasayak kare hali hodai anduwe inna aemathilata wada wage upahasayak mama kare...uba naetta pagan inna epa haema thisema :rofl:
     

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    එල එල නියමයි. මාර යහපතක් තියෙන්නෙ. තව ඉස්සරහට බස් කාරයොයි, බේකරි කාරයොයි ගාන වැඩිකරාම කියල නිමකරන්න බැරි යහපතක් දැනෙයි.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,405
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    යකෝ BBS කියන්නේ ඇලඩින්ගේ පුදුම පහන නෙමෙයි. ආණ්ඩුවේ හැම දේම විවේචනය කරන්න ගියොත් ඔය කරන වැඩේ කරන්න වෙන්නේ නැහැ. මොකද ආණ්ඩුවට විරුද්ධ වෙච්ච ගමන් ආණ්ඩුව කරන්නේ ගහන්න පටන් ගන්න එක. BBS එකට කරන්න තියෙන හොඳම දේ තමයි ආණ්ඩුවත් එක්ක සහයෝගයෙන් ඉඳගෙන බෞධාගමට එල්ල වෙන ප්‍රශ්න වලට හීන් නූලෙන් උත්තර හොයන එක. හකීම්ල කරනෙත්, ආණ්ඩුවට හේත්තු වෙලා ඉන්න දෙමල පක්ෂ කරන්නෙත් ඕකමයි. ආණ්ඩුවේ හදන්න යන්නේ නැතුව තමන්ගේ වැඩේ කර ගන්නවා.
    මගේ අදහස නම් BBS නෙමෙයි ඕනෙම සන්විදානයක් කරන්න ඕනේ ඕකම තමයි. මුලින්ම ආණ්ඩුව අල්ල ගන්න ඕනේ. ඊට පස්සේ පුළුවන් තමන්ගේ වැඩේ ශේප් එකේ කරගන්න.

    කල්පනා කරලා බලන්න, බුදු හාමුදුරුවෝ කලෙත් ඔය වගේම වැඩක් තමයි. කොහේ හරි ප්‍රදේශයකට ගියාම මුලින්ම කරන්නේ එම ප්‍රදේශයේ නායකයට එහෙම නැත්නම් රජතුමාට ධර්මය දේශනා කරලා ඔවුන්ට ධර්මාවබෝධය ලබා දීපු එක. ඊට පස්සේ අනිත් ප්‍රශ්න හිමීට ඉබේම විසදෙනවා. නැතුව බුදුන් වහන්සේ කොහෙවත් රජයකට කිව්වේ නැහැ, අන්තහ්පුරය වසා දමන්න, බ්‍රහ්මදන්ඩනය මිස වෙන කිසිම දඬුවමක් දෙන්න එපා, හිර ගෙවල් ඇරලා දාන්න, සියලුම සූදු පොළවල් වසා දමන්න, තැබෑරුම් වසන්න කියල.


    අද ඉන්න අපේ සමහරක් බත් කන වස්සන්ට ඕනේ, කැසිනෝ කාරයෙක් එනකොට ඒකටත් බොදු බල සේනා යන්න, මසාජ් ක්ලිනික් එක වහන්නත් ඕනේ බොදු බල සේනා.




    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    ~ Horizon ~

    Well-known member
  • Apr 17, 2013
    1,109
    340
    83
    ffgfhfjgijkjj
    මුගේ පුක් හිනාව බලපන්කෝ. මුගේ ගෙදර කරන්ට් බිල කීයද කියලවත් මූ දන්නැතුව ඇති...:angry::angry:
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    රෙද්ද තමයි ගැන වැඩිකරන්න උනේ විදුලිබල මණ්ඩලයේ උන්ගේ ගැහිලි නිසා. ඒවා නතර කරන්නේ නැතුව අපෙන් ගාන ගන්නවා
     
  • Apr 21, 2013
    541
    39
    28
    හෙළදිව
    ඉස්සර පාර්ලිමේන්තුවේ හිටිය ඇමතිවරු දෙන්නෙක් කිසි කෙනෙකුට කතා කරන්න දෙන්නේ නැහැ හාලියෝ වගේ කෑගහනවා,
    එයින් එක්කෙනෙක් අදටත් පැරලයිස් , අනෙක් කෙනා බෝම්බෙකින් බල්ලෙක් වගේ මැරිලා ගියා, මුටත් කවදාහරි වෙන්නේ ඔය ටිකම තමයි
     

    oracle ckc

    Active member
  • May 13, 2012
    794
    156
    43
    හිත ගිය තැන
    mewata kiyanna katha na bnz.redde andu thama.unge badagosthare nam yasata rakagannawa kooti ganan huragena kala.kalakanni haththa.chande deela path karapu unta dan wipaka danenawa athi.api kohoma kiuwath adatath me rate hari anduwak geniyanna ekek na.okkoma danne mahajanathawa huuragena kanna thama.eka paththaka ponsiyek inne.uta one thana rakaganna.eken anith un prayojana gannawa hodata.moka awath anthimata higamanata watenne api.ounta hena illuwath wadinne apita.
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Aththatama kiwwoth me anwasaara tariff plan eken balapanne sulu minissu, rupiyal 500k gewana ekkana dan degunayak gewanna one..

    Ape Lankawe wipakshe hodai nam.. ape lankawe minissunta kondak athinam kawadawath meka wenne nehe... mokada bodu bala senawa ke gahanne neththe.. kianna.. Ape Bauddha minissu kochcharak balapanawada meken.. ane pau
     

    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    අසාධාරණව ලයිට් බිල වැඩිකළ උන්ටද ,උන්ට ජන්දය දුන් උන්ටද හෙනම ගහපිය
    :angry::angry::angry::angry::angry::angry:
    :angry::angry::angry::angry::angry:
    :angry::angry::angry::angry:
    :angry::angry::angry:
    :angry::angry:
    :angry:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,539
    17,555
    113
    Auckland
    ඇමතිතුමෝ තමුන්නාන්සේගේ මෑණියන්දගේ සහනය වෙන්නැති නේද ඔය.


    මම මේ සියලුම එළකිරි සාමාජිකයන්ට කියන්නේ හොඳට අහගන්න ....


    ආණ්ඩුව කියනවා නේද යම් යම් දේවල් වලට සහන දෙනවා කියල. කියන්නේ හරියට භාණ්ඩාගාරයෙන් දෙනවා වගේනේ. පට්ටපල් අමූලික බොරු. ඔය එක සහනයකටවත් ආණ්ඩුවට සත පහක් යන්නේ නැහැ. ඒක කරන්නේ මෙහෙමෙයි. අපි උදාහරණයට ගමු පෙට්රෝල්. මම මේතැනදී ගන්න බදු අයිතම ඇත්තම ඒවා නෙමෙයි. මට වෙලා නැහැ ඕව හොයා හොයා ඉන්න. නමුත් වෙන දේ තමයි මේ.

    පෙට්රෝල් ලීටරයක් ඉරානයෙන් මිලට ගෙන කොළඹ වරාය තෙක් ගෙනෙන්නට යන මිල: රු 70
    බදු #1 රු. 20
    බදු #2 රු. 30
    බදු #3 රු. 30
    බදු #4 රු. 25
    බදු #5 රු. 40

    සියල්ලේම එකතුව හෙවත්, පෙට්රෝල් ලීටරයක් මහජනතාවට විකිණිය යුතු යයි ආණ්ඩුව තීරණය කරන මිල. රු.215

    සහනාදාරය ලීටරයකට: රු. 35

    අවසාන වෙළඳපොල මිල ලීටරයක් රු. 175

    දැන් තමයි සීන් එක පටන් ගන්නේ. ඉතින් දේශපාලන වේදිකා වලයි, ටීවී එකෙයි, ප්‍රවුර්ති වලටයි එකී නොකී මෙකී හැම හුයන්නෙම හැම හුයන්නම කියවන්න පටන් ගන්නවා තෙල් මිල ඉහල ගිහින්, අපි මහජතාවට ලීටරයකින් මෙච්චර සහනයක් දෙනවා, ඒක නිසා භාන්ඩාගාරේට අවුරුද්දට බිලියන මෙච්චරක් පාඩුයි. කියල.


    මිල තීරණය කරන ආකාරය දන්නේ නැති අපේ මෝඩයොත් හිතනවා ආණ්ඩුව මේ ඇත්තටම අපිට ආදරේට සහනාදාර දෙනවා කියල. උන් කරන්නේ උන්ම දාපු බදු මිලෙන් කොටසක් සහනාදාරය විදියට අපිට දෙන එක.
    කොටින්ම කියනව නම් අපිව අසාදාරන විදියට ගොනාට අන්දනව....

    (ඉහත මිල ගණන් මිල යාන්ත්‍රනය පැහැදිලි කෙරීමට යොදාගත් ඒවා පමණි)




    විදුලියෙනුත් ඒකකයකින් මෙච්චර පාඩුයි පාඩුයි කියන්නේ ඔය සෙල්ලමම තමයි.

    සිරා කතාව. මචෝ ඔය කතාව සමහර බුරු අල ගෙඩි වලට කිව්වට අහන්නෙ නෑනෙ. දැන් බලපන් ඕක විතරක් නෙවෙ, කාර් බයික් ඔව්වගෙත් මිල අඩු කරා රජයට මෙච්චර පාඩු උනා කියනව. ඇත්තටම මුන් හු..ලා කරන්නෙ 150%-200% වගේ ලොවෙත් නැති සයිස් ටැක්ස් එකක් ගහල ඒකට වෙනම සහනාදාර දෙන එක. ඉතින් මෝඩ පහේ පුකවත් හෝදන්නෙ නැති එවුන් ටික ආන්ඩුව ඔව්ව කියනකොට අප්පුඩි ගහල ඉස මුදුනින් පිලිගන්නව. ආන්ඩුවෙ බල්ලො කරන්නෙ ඔය වගේ පොන්සි ක්‍රම වලින් සල්ලි ගරන් උන්ගෙ පවුල් ශක්තිමත් කරගන්න එක විතරයි. වෙන කොල්ලෙක් බයික් එකක් අරන් අහින්සක ආතල් එකක් ගත්තත් වැරදි
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔකා දන්නෙ මාද්ය සාකච්චා තියලා ජොක් මොනවා හරි කියලා හැක.. හැක.. ගාලා හිනා වෙන්න.. ගොබ්බ රැවුලා..