මුගේ_බෝලින් බලපන්කෝ

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,188
    17,123
    113
    මුගේ_බෝලින් බලපන්කෝ

    බංග්ලාදේශ් ටීම් එකට ආපු අළුත් කොල්ලෙක්.දාපු බෝලෙට අරූ කොර උනා..අපිට නැහැනේ මෙහෙම අළුත් උන්.:(


     

    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    eke mkakda bn balanna thiyenne :D :D
    chameera hodata placing krnwa nm mun mokkuda....

    ඒ කරනවනම්නෙ බන්..දැනට මදි මට නම් හිතෙන හැටියට
    මූ පලවෙනි මැච් එකේම ඉන්දියා විකට් 5 දැම්මා.......
    ඉන්දියාව ඒ සීරීස් එක 3-0 බංගදේශෙට පැරදුනේ වැඩි හරියක්ම මූ හින්දා
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    200.gif