මුගේTALKS බලපල්ලකෝ

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    මුගේTALKS බලපල්ලකෝ

    මුගේ TALKS බලපල්ලකෝ:eek:
    14a8oeq.jpg

    2eogths.jpg

    k22451.jpg

    2cibup5.jpg

    debp6x.jpg

    ඈත්තටම මොන බූරුවන්ද බන් මුන්ගෙ සින්දු තමන්ගේ phone එකට දාගන්නේ:nerd::dull:
     
    Last edited:

    despa

    Active member
  • Jan 22, 2010
    704
    197
    43
    Mu kiyana de sahathika aththa
    Dilan liyana sindu wwalata mamanam hari asai ewa hari lassanai
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    මම නම් සල්ලි දිලා අනිත් එවුන්ට අහන්න රිංගින් ටොන් දාන්නේ නෑ .එත් ඉතින් මු කියන දේ වරදකුත් නෑ තමන් ගේ ටැලන්ට් එක විකුනලා සල්ලි හෙව්වට ඇති වැරද්ද මොකද්ද
     
    Trickzstar

    Member
    Jul 12, 2013
    142
    8
    0
    උගේ දක්ෂතාවෙන් ඌ සල්ලි හොයනවා කට්ටිය මෙතන නොකා නොබී ඌට ඉරිසියා කරනවා :lol:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,873
    1,319
    113
    ගමයා;15309017 said:
    මම නම් සල්ලි දිලා අනිත් එවුන්ට අහන්න රිංගින් ටොන් දාන්නේ නෑ .එත් ඉතින් මු කියන දේ වරදකුත් නෑ තමන් ගේ ටැලන්ට් එක විකුනලා සල්ලි හෙව්වට ඇති වැරද්ද මොකද්ද

    එකනේ කියන්නේ :eek: මම නම් මෙයාගේ කිසි වරදක් දකින්නේ නෑ :nerd:.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    මු හරි බන්.. මුගෙ පොර ටොක් වැඩි තමයි. ඒත් මුගෙ අයිඩියාස් හරි. පුලුවන් කාලෙ කීයක් හරි හම්බ කර ගන්න එක තමයි හරි. මු විකුනන්නෙ මුගෙ ටැලන්ට් එක. ඊටත් හොර මැරකම් නොකර මේ කරන වැඩෙ හරි. මෙ මගෙ අයිඩිය එක. බනින්න නම් එපො....
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    රිංගින් ටොන් කෝම්පනි කියන්නේ මොකක්ද බන්? :eek::eek::eek::eek:
    මන් හිතුවේ රිංගින් ටොන් දෙන්නේ ඩයලොග්.මොබිටෙල් ඒවගේ එවලින් කියල
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ගමයා;15309017 said:
    මම නම් සල්ලි දිලා අනිත් එවුන්ට අහන්න රිංගින් ටොන් දාන්නේ නෑ .එත් ඉතින් මු කියන දේ වරදකුත් නෑ තමන් ගේ ටැලන්ට් එක විකුනලා සල්ලි හෙව්වට ඇති වැරද්ද මොකද්ද

    :yes: :yes:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    මෙකයි වැඩේ අග්‍රගන්‍ය ගීත බිහිවෙන්නෙ සල්ලි වලට නෙමෙයි,එවා බොක්කෙන් ලියවෙන්න ඔනේ (මහගම සේකර,මඩවල එස් රත්නායක,ඩොල්ටන් අල්විස්) උදාහරණ,පසු කාලිනව බිහි උනු ප්‍රෙමකිර්තිලත් එහෙමයි...මම කියන්නෙ එච්චරයි,මෙයාව විවෙචනය කරන්න මම යන්නෙ නැ...එකක් කියන්න ඔනේ මෙයා කියන එවා හරි කියලා කිව්වත්,ලොකු කතා නම් වැඩි...
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    මෙකයි වැඩේ අග්‍රගන්‍ය ගීත බිහිවෙන්නෙ සල්ලි වලට නෙමෙයි,එවා බොක්කෙන් ලියවෙන්න ඔනේ (මහගම සේකර,මඩවල එස් රත්නායක,ඩොල්ටන් අල්විස්) උදාහරණ,පසු කාලිනව බිහි උනු ප්‍රෙමකිර්තිලත් එහෙමයි...මම කියන්නෙ එච්චරයි,මෙයාව විවෙචනය කරන්න මම යන්නෙ නැ...එකක් කියන්න ඔනේ මෙයා කියන එවා හරි කියලා කිව්වත්,ලොකු කතා නම් වැඩි...

    :yes::yes::yes:

    kiwwa ewa atte tama loku kamanam wadi tikak thikshanata dunna ganan methana danna ona nane..:lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තමන් ගේ හැකිනාව මුදල්වලට හරවන එකට මම කිසිම දෝෂාරෝපනයක් කරන්නේ නෑ. එය එසේ විය යුතුයි. මේ සේරිවාණිජ සමාජයෙ නැත්නම් පැවැත්මක් නෑ....

    නමුත් ඒකට මනුස්සකමක් තියෙන්න ඕන.
    මනුස්සකම් නැති කලාකරුවො හිගන්නො විදියටයි මම දකින්නේ...සල්ලි වලින් නෙවෙයි.....
    මනුස්සකමින් හිගන්නෝ................
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    talk eka nan awul tamai...eth ekaparata money henata hambunama ohoma wenawa.....muge skill eken ne mu hamba karala tiyenne no prob,dawas 5ma office ekakata badaganawata wada mae widiyata hamba karana eka tamai dan aluthma krame...saloon hari oya wage wedak....katada ban office gihin car ganna puluwan??man nan ekek dekala ne ceo ara wena ekek prado ekaka enawa....