ඔය පොන්සියොන්ට කියලා වැඩක් නෑ බං.. මොකද ඕකුන් දන්නෙම බාලාපරාධ කරපු උන්ට වඳින්නනේ... අපිත් එහෙම දෙයක් කලොත් ඕකා අපිටත් වඳියි හුල්ලා ගාගෙන![]()

pilimayak uda sarpayek inna eka loka pudumayak newe. ada oya pilime udata giya sarpaya heta kalu galak uda inna puluwan. habai ithin kalu gal udata giyahama paththara kaarayo eka news ekak vidihata vaartha karanne naha.

මෙතන එකෙක් කිව්ව වගෙ බුදු පිලිමෙක පිටි පස්සෙන් නයෙක් හිටිය කියල ඈති පුදුමෙ මොකක්ද. බුදු දහම කියන්නෙ ප්රාතිහාර්ය මත්තෙ නැසෙන ධර්මයක් නෙමෙය්. ඕකට වඩා අන්තය් අර සෝමාවතියෙ හාමුදුරුවරු කියන පච. චෛත්‍ය ඈතුලෙන් සුදු ඈත් පැටියෙක් ආවලු,බුදු රැස් විහිදෙනවලු. හික්ස්
ඒ ඈරපු නයෙක්ද දන්නෙ නැහැ ඔය. නිර්මල බුදු දහම විනාශ කර්න්නෙ අන්‍යාගමිකයන් නෙමෙය්, ඊනියා සින්හල බෞද්ධයන්ම තමය්
pilimayak uda sarpayek inna eka loka pudumayak newe. ada oya pilime udata giya sarpaya heta kalu galak uda inna puluwan. habai ithin kalu gal udata giyahama paththara kaarayo eka news ekak vidihata vaartha karanne naha.

හොන්ද බුදධිමත් කතාවක්. හැබැය් සමහර් උන්ට ඒකෙන් ගොඩක් රිදුන වගෙ
rep+

Butthurt much?
ඔයා ගසාලිගේ හොර ID එකක් බව අපි දන්නවා .
බුදු ටෝක් දෙන්න කලින් හරි ID ඒකෙන එන්න බයවෙන්න එපා .
උබලත් පොරවල්ද අපිට .

i win