මුචලින්ද යනු නයෙක් නොවේ?
ඉන්දියානු ම්රිත්යා දෘශ්ඨික සංකල්ප බුදුදහමට අෑදීම එක් ප්රතිඵලයක් තමයි මුචලින්ද නාගයා. මුචලින්ද කියන්ෙන නාග ෙගා්ත්රික රජෙක්.මෙම නාගගොත්රිකයින් බැලීමට දෙරණ රාවණා ටෙලිසිත්තම නරඹන්න...එම කතාවේ සිටින්නේ ගෞතම බුදුන් පහලවීමට පෙර සිටි නාගගොත්රික පරපුරයි.මම කියන මේ උපකල්පනය තමයි විද්යාත්මකව පිලිගන්න පුලුවන් උපකල්පනය ..ඔබම මද්යස්තව සිතා බලන්න.බුදුදහම ඉන්දියානුකරණය කිරිමෙන් වලකින්න

SJ91 අබත් ඔය ඉතිහාසය අවුස්ස අවුස්ස කරන්නෙත් හරියට මෙන්න මූගෙ බිජ්ජෙ සයිස් එක හොයනවා වගේ වැඩක්.