මුචලින්ද යනු නයෙක් නොවේ?

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මුචලින්ද යනු නයෙක් නොවේ?

    17425002_186281098542117_6309468471848257539_n.jpg

    images

    images

    ඉන්දියානු ම්රිත්යා දෘශ්ඨික සංකල්ප බුදුදහමට අෑදීම එක් ප්රතිඵලයක් තමයි මුචලින්ද නාගයා. මුචලින්ද කියන්ෙන නාග ෙගා්ත්රික රජෙක්.මෙම නාගගොත්‍රිකයින් බැලීමට දෙරණ රාවණා ටෙලිසිත්තම නරඹන්න...එම කතාවේ සිටින්නේ ගෞතම බුදුන් පහලවීමට පෙර සිටි නාගගොත්‍රික පරපුරයි.මම කියන මේ උපකල්පනය තමයි විද්යාත්මකව පිලිගන්න පුලුවන් උපකල්පනය ..ඔබම මද්යස්තව සිතා බලන්න.බුදුදහම ඉන්දියානුකරණය කිරිමෙන් වලකින්න :angry::angry::angry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,570
    22,268
    113
    Gotland
    කෝමත් නයෙක් වෙන්න බෑ පොර ඇනකොන්ඩා වෙන්න ඇති. ඇනකොන්ඩා යනු හෙළ වචනයකි

    ඔච්චර ලොකු නයි නෑ නයි පෙන 7ක් තින එක නං පට්ට බොරු
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,244
    20,882
    113
    හස්තිශෛලපුර
    කෝමත් නයෙක් වෙන්න බෑ පොර ඇනකොන්ඩා වෙන්න ඇති. ඇනකොන්ඩා යනු හෙළ වචනයකි

    ඔච්චර ලොකු නයි නෑ නයි පෙන 7ක් තින එක නං පට්ට බොරු

    ඇනකොන්ඩා යනු හෙළ වචනයකි :lol::lol::lol:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,051
    35,985
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඉන්දියාව සල්ලි හම්බ කර ගන්නවා බන්, රියල් තැන් තියෙන්නේ නේපාල් වල...

    සුද්දෝය් ඉන්දියන් කාරයෝය් හෙළය අකල මකල තියෙන්නේ එක පිළිගන්න වෙනවා
     
    Dec 31, 2018
    332
    22
    0
    ඔන්න දවසක් බුදු හැමුදුරුවොයි ආනන්ද හාමුදුරුවොයි බණ කියන්න ට්‍රේල බයික් එකක නැගලා ඩබල් දාලා සැවැත් නුවරට පිටත් වුණාලු. එක පාරට බුදු හාමුදුරුවො කිව්වලු ආනන්ද "හෝවු හෝවු.. අයියෝ මගේ ලේන්සුව අමතක වුණා නේ..". ආනන්ද හාමුදුරුවොත් ඉතින් "ගැටළුවක් නෑ.. ප්‍රශ්ණයක් කර ගන්න එපා" කියලා බුදු හාමුදුරැවොත් මග බස්සවලා තනියම බයිසිකලෙන් ගියාලු ලේන්සුව ගේන්න. ලේන්සුව අරන් 120ට විතර වෙගෙන් එනකොකට බයිසිකලේ ඉස්සරහින් හාවෙක් පැන්නලු. ආනන්ද හැමුදුරුවොට අමතක වෙලා එක පාරට ඇල්ලුවෙ ඉස්සරහ බ්‍රේක් විතරයිලු. දඩ බඩාස් ගාලා ආනන්ද හාමුදුරුවො බයිසිකලෙන් වැටුණලු. වාසනාවකට සීරිීමක්වත් වුණේ නැහැලු. මේක සිද්ධිය දිවැසින් දැක්ක බුදු හාමුදුරුවො කිව්වලු "ආනන්දං පල්ලමෙං ඩෝං" කියලා. :love:
     
    Batangalata_Hina බුදුන්ටත් අපහාස කරන එකෙක්..:yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,570
    22,268
    113
    Gotland
    :shocked::shocked::shocked:උබ කොහෙද බන් මේක හොයාගත්තේ? උඹ කෙප්පයක් නෙමේ කෙලින්නේ කියලා ඔප්පු කරගන්න ලින්ක් එකක් දීපන්කෝ..:confused:

    anaconda word origin

    meka google search karala balapan.
     
    Dec 31, 2018
    332
    22
    0
    50813554_406744663429581_4621119600560439296_n.jpg

    කුම්භකරණ. කුම්භකරණයා වගේ නිදා ගන්න වුන්ට කියන්නෙ.

    kumbh.jpg
    :P
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ජේම්ස් එමර්සන් කියන්නේ සුද්දෙක් නෙවේද :oo:

    සුද්දෙක් තමයි.හැබැයි මෙරට ඉතිහාසය විකෘති කිරිමේ සැලැස්මේ හිටපු එකෙක් නෙමේ වෙන්න ඇති ..ඒනිසා කලින්ම බලලා මල්ලෙන් එලියට පැනලා
    :yes:
     
    Last edited:
    Dec 31, 2018
    332
    22
    0
    kumbh.jpg

    අම්මෝ මූගේ චූවා කොච්චර ලොකු ඇද්ද නේද බන් ? අලියටත් වඩා ලොකුයි මූණ. මූට හරියන ගෑනියෙක් හිටියෙ නැතුව ඇති. ඒ නිසා අතේ පාරක් ගහල හැමතිස්සෙම නිදා ගන්නවා ඇති. කුම්භකරණයා.:cool: SJ91 අබත් ඔය ඉතිහාසය අවුස්ස අවුස්ස කරන්නෙත් හරියට මෙන්න මූගෙ බිජ්ජෙ සයිස් එක හොයනවා වගේ වැඩක්.
     
    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    ඔන්න දවසක් බුදු හැමුදුරුවොයි ආනන්ද හාමුදුරුවොයි බණ කියන්න ට්‍රේල බයික් එකක නැගලා ඩබල් දාලා සැවැත් නුවරට පිටත් වුණාලු. එක පාරට බුදු හාමුදුරුවො කිව්වලු ආනන්ද "හෝවු හෝවු.. අයියෝ මගේ ලේන්සුව අමතක වුණා නේ..". ආනන්ද හාමුදුරුවොත් ඉතින් "ගැටළුවක් නෑ.. ප්‍රශ්ණයක් කර ගන්න එපා" කියලා බුදු හාමුදුරැවොත් මග බස්සවලා තනියම බයිසිකලෙන් ගියාලු ලේන්සුව ගේන්න. ලේන්සුව අරන් 120ට විතර වෙගෙන් එනකොකට බයිසිකලේ ඉස්සරහින් හාවෙක් පැන්නලු. ආනන්ද හැමුදුරුවොට අමතක වෙලා එක පාරට ඇල්ලුවෙ ඉස්සරහ බ්‍රේක් විතරයිලු. දඩ බඩාස් ගාලා ආනන්ද හාමුදුරුවො බයිසිකලෙන් වැටුණලු. වාසනාවකට සීරිීමක්වත් වුණේ නැහැලු. මේක සිද්ධිය දිවැසින් දැක්ක බුදු හාමුදුරුවො කිව්වලු "ආනන්දං පල්ලමෙං ඩෝං" කියලා. :love:

    Mariya badaune kohomada? :confused: