මුට්ටිය නවන විදිය...

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඉගෙන ගනින් ටුවරිසම් කරන් උන් මේවා බලල. ටුවරිසම් සයිඩ් එකේ හොද එක්ස්පිරියන්ස් එකක් මටත් තියන නිසා කියන්නේ..
    මුන් දෙන්නගේ කෙල්ලගේ තමයි අර නුවර කැරියෝ වගයක් පුක අල්ලලා මේ ලගදි සින් එකක් ගියේ.. එත් බලපං උන්ගේ හිත වෙනස් වෙන හැටි අපි සලකන විදිය අනුව ..
    බලා ගනිනින් හරියට සුද්දොන්ගෙන් ගාන කපන්න ඕනේ නම් කපන විදිය, උන්ට කිසිම කරදරයක් කරන්නේ නැතුව උන්ගේ හිතා දිනා ගන්නේ මෙහෙමයි. මේ ගැනු කෙනා ඇත්තටම අමාරුවෙන් ජිවත් වෙනවා ඇති, එත් මට තේරෙන විදිය අනුව සියට සියක් මේ දෙන්නේ සැර පාරක්.. සුද්දෙක්ගේ හෝ ලංකාවේ කෙනෙක්ගේ හිත දිනාගන්න හොදටම පුළුවන් විදියක් තමයි මේ කතා කරන විදිය මිනිස්සුන්ට... තවත් මේ වගේ ගොඩක් විදි තියනවා සුද්දෝ මරාගෙන කන්න නැතුව උන්ගෙන් ගාන කපා ගන්න.. මේ ගැනු කෙනාට හොදට කතා කරන්න පුළුවන් මිනිස්සුන්ගේ හිතා දිනා ගන්න. ලෝකල් අපිට උනත් මේ ගැනු කෙනා කතා කරන විදියට උදවු කරන්න හිතෙනවා..

    ඉගෙන ගනිල්ල අලුතින් ටුවරිසම් කරන උන් මේ ගැනිගෙන් වත් . මරන් කන්න එපා මේ විදියට කාපං.....

    video එකේ 20:22 ඉඳන් බලපන්..

    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    Sinhala genes nawatanna one.
    එහෙම එකක් නැ බං... ඉන්නේ ඔක්කොම mix.. mashup එකකට වඩා මික්ස්,,, නාග, යක්ක, රාවණ, හින්දි, දෙමල, සිංහල, මැලේ. burger, ඉංගිසි, etc... හැම එකකම mix..
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,188
    8,549
    113
    ඉගෙන ගනින් ටුවරිසම් කරන් උන් මේවා බලල. ටුවරිසම් සයිඩ් එකේ හොද එක්ස්පිරියන්ස් එකක් මටත් තියන නිසා කියන්නේ..
    මුන් දෙන්නගේ කෙල්ලගේ තමයි අර නුවර කැරියෝ වගයක් පුක අල්ලලා මේ ලගදි සින් එකක් ගියේ.. එත් බලපං උන්ගේ හිත වෙනස් වෙන හැටි අපි සලකන විදිය අනුව ..
    බලා ගනිනින් හරියට සුද්දොන්ගෙන් ගාන කපන්න ඕනේ නම් කපන විදිය, උන්ට කිසිම කරදරයක් කරන්නේ නැතුව උන්ගේ හිතා දිනා ගන්නේ මෙහෙමයි. මේ ගැනු කෙනා ඇත්තටම අමාරුවෙන් ජිවත් වෙනවා ඇති, එත් මට තේරෙන විදිය අනුව සියට සියක් මේ දෙන්නේ සැර පාරක්.. සුද්දෙක්ගේ හෝ ලංකාවේ කෙනෙක්ගේ හිත දිනාගන්න හොදටම පුළුවන් විදියක් තමයි මේ කතා කරන විදිය මිනිස්සුන්ට... තවත් මේ වගේ ගොඩක් විදි තියනවා සුද්දෝ මරාගෙන කන්න නැතුව උන්ගෙන් ගාන කපා ගන්න.. මේ ගැනු කෙනාට හොදට කතා කරන්න පුළුවන් මිනිස්සුන්ගේ හිතා දිනා ගන්න. ලෝකල් අපිට උනත් මේ ගැනු කෙනා කතා කරන විදියට උදවු කරන්න හිතෙනවා..

    ඉගෙන ගනිල්ල අලුතින් ටුවරිසම් කරන උන් මේ ගැනිගෙන් වත් . මරන් කන්න එපා මේ විදියට කාපං.....

    video එකේ 20:22 ඉඳන් බලපන්..

    yakuu me gani matat wada hondata english kata karanwa neh.
    Excuse Me Reaction GIF by Mashable