මුට වස් වැදිලා මැරෙන්නේ

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
මුට වස් වැදිලා මැරෙන්නේ

මුට වස් වැදිලා මැරෙන්නේ
මෙයාල කියන ආකාරයට දවසට ලොකු මුදලක් ලැබෙනවාම කියමුකෝ....හරි ඊට වඩා අරාබි රටවලින් පොමිප කරන සල්ලි වලින් දලදා මාලිගාව ලග පල්ලි හදනවා..පන්සල් විනාස කරනවා...ඇයි ඒ්වට කට ඇරෙන් නැත්තේ...සල්ලි පස්සෙම නොයා රටෙි විනාසයට යන දේ් ගැන හෙවුවනමි...ඔයිට වඩා හොද නැද්ද..?
19399547_1059417410855777_1554196236336858345_n.jpg
19400075_1059350914195760_3033184352749131866_n.jpg
 
  • Like
Reactions: sanoka

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මුන් මහ බැංකුවත් මංකොල්ල කාපු ජාතියක්නේ.දැන් පන්සල්වල පිං කැට ටිකට කෙලින්න හදන්නේ.හැබැයි පල්ලි,කෝවිල් වලට නම් අතක් තියෙන්නේ නෑ.මාර සහජීවනයක්.
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මුන් මහ බැංකුවත් මංකොල්ල කාපු ජාතියක්නේ.දැන් පන්සල්වල පිං කැට ටිකට කෙලින්න හදන්නේ.හැබැයි පල්ලි,කෝවිල් වලට නම් අතක් තියෙන්නේ නෑ.මාර සහජීවනයක්.
    :yes::angry::angry::angry::angry:
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    රනිල්
    ජෝක් නෙවෙයි. සිරාවට අහන්නෙ. ඇයි අකිල විරාජ් පො#නයෙක් කියන්නෙ. මූ ක්‍රොස් ඩ්‍රෙස් කරනවද්ද? :baffled:
     
    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    gonnu wage fb eke dakina gobba post ussan awith methana daanna epa bn. deyak daaddi source ekakwath aduma dapan.ehema naththan tho oya kiyana ewa prove wena point tikakwath.
    Ah ehema one nane.lankawe inna gobba harak okkoma page admin kenek mona gon photo eka dammath aththa kiyla piliganna jathiyakne
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    නොදැන කතාකරන්න එපා බන්. මමත් බෞද්ධ තමා. එත් දඹුල්ල, දළදා මාලිගාව, තව කොළඹ පන්සල්, කිරිවෙහෙර, වගේ පන්සල් වලට ලැබෙන අදායමෙන් මේ නැති වෙලා යන පන්සල්, පාසල් කියක් හදන්න පුලුවන්ද? පන්සලට සල්ලි ටිකක් තියාගන්න එක හරි. එත් මම දන්නා නිසා කියන්නේ ඔය දඹුල්ලේ කෙස් එක ඇත්ත. ඔය දළදා පන්සලෙන් ගමේ පන්සලේ වැඩකට ඕනේ ලක්ෂ 2 ක මුදලක් ඉලන්න ගියාම සල්ලි නෑ කියනවා. මොන විකාරද. අපේ රටේ උනේ හාමුදුරුවරු වාණිජ කරණය උනා. ඔය පන්සල එන ප්‍රධාන දායකයෝ කියන අය මුදලට තල්ලු කරා. යකෝ කතෝලික පල්ලි වලින් පුළුවන් තරම් උන්ගේ එවුන්ට කරනවා. පොඩ්ඩක් ඔය ආර්ථික අපහසු තා තියන සිංහල කෙනෙක්ට ගිහිල්ල පොඩි උදව්වක් ඉල්ලන්න කියන්නකෝ ඔය වගේ පන්සලකින් උට ඉල්ලපු පාඩුව කියල හිතෙන තරමට අහගන්න වෙන්නේ.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    srilanka_coins1.jpg

    සතෙන් සතේ,
    එකතුකරල එකතුකරල
    එකතුකරල එකතුකරල
    එකතුකරල එකතුකරල
    එකතුකරල එකතුකරල
    භාණ්ඩාගාරෙ ගොඩ දාමු
     
    Last edited:

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    නොදැන කතාකරන්න එපා බන්. මමත් බෞද්ධ තමා. එත් දඹුල්ල, දළදා මාලිගාව, තව කොළඹ පන්සල්, කිරිවෙහෙර, වගේ පන්සල් වලට ලැබෙන අදායමෙන් මේ නැති වෙලා යන පන්සල්, පාසල් කියක් හදන්න පුලුවන්ද? පන්සලට සල්ලි ටිකක් තියාගන්න එක හරි. එත් මම දන්නා නිසා කියන්නේ ඔය දඹුල්ලේ කෙස් එක ඇත්ත. ඔය දළදා පන්සලෙන් ගමේ පන්සලේ වැඩකට ඕනේ ලක්ෂ 2 ක මුදලක් ඉලන්න ගියාම සල්ලි නෑ කියනවා. මොන විකාරද. අපේ රටේ උනේ හාමුදුරුවරු වාණිජ කරණය උනා. ඔය පන්සල එන ප්‍රධාන දායකයෝ කියන අය මුදලට තල්ලු කරා. යකෝ කතෝලික පල්ලි වලින් පුළුවන් තරම් උන්ගේ එවුන්ට කරනවා. පොඩ්ඩක් ඔය ආර්ථික අපහසු තා තියන සිංහල කෙනෙක්ට ගිහිල්ල පොඩි උදව්වක් ඉල්ලන්න කියන්නකෝ ඔය වගේ පන්සලකින් උට ඉල්ලපු පාඩුව කියල හිතෙන තරමට අහගන්න වෙන්නේ.
    :yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මමනං අකිල කියන කතාවට එකඟයි :yes: හාමුදුරුවෝ සල්ලි ටිකට මොනව කරනවද කියල අපි දන්නවද, පන්සලක් කියල නිකන් සල්ලි හම්බ කරන්න දෙන්න බෑ මේවා රටේ ජාතික සම්පත් මිසක් හාමුදුරුවන්ගේ බුදලයක් නෙවේ නෙ. ඒ සල්ලි යොදවන්න පුළුවන් වෙන පන්සල් දියුණු කරන්න.
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    නොදැන කතාකරන්න එපා බන්. මමත් බෞද්ධ තමා. එත් දඹුල්ල, දළදා මාලිගාව, තව කොළඹ පන්සල්, කිරිවෙහෙර, වගේ පන්සල් වලට ලැබෙන අදායමෙන් මේ නැති වෙලා යන පන්සල්, පාසල් කියක් හදන්න පුලුවන්ද? පන්සලට සල්ලි ටිකක් තියාගන්න එක හරි. එත් මම දන්නා නිසා කියන්නේ ඔය දඹුල්ලේ කෙස් එක ඇත්ත. ඔය දළදා පන්සලෙන් ගමේ පන්සලේ වැඩකට ඕනේ ලක්ෂ 2 ක මුදලක් ඉලන්න ගියාම සල්ලි නෑ කියනවා. මොන විකාරද. අපේ රටේ උනේ හාමුදුරුවරු වාණිජ කරණය උනා. ඔය පන්සල එන ප්‍රධාන දායකයෝ කියන අය මුදලට තල්ලු කරා. යකෝ කතෝලික පල්ලි වලින් පුළුවන් තරම් උන්ගේ එවුන්ට කරනවා. පොඩ්ඩක් ඔය ආර්ථික අපහසු තා තියන සිංහල කෙනෙක්ට ගිහිල්ල පොඩි උදව්වක් ඉල්ලන්න කියන්නකෝ ඔය වගේ පන්සලකින් උට ඉල්ලපු පාඩුව කියල හිතෙන තරමට අහගන්න වෙන්නේ.

    ඔයා කියන කතාව ඇත්ත.

    ඒ වගේම බුද්ද සාසන අමාත්‍යංශයක් රටේ තියෙන්නේ මොකටද කියන එකයි ප්‍රදාන ප්‍රශ්නය.
    එක පිහිටුවල තියෙන්නේ පන්සල්වල අදායම් අරගෙන වැඩ කරන්න නෙවේ නේ!
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    නොදැන කතාකරන්න එපා බන්. මමත් බෞද්ධ තමා. එත් දඹුල්ල, දළදා මාලිගාව, තව කොළඹ පන්සල්, කිරිවෙහෙර, වගේ පන්සල් වලට ලැබෙන අදායමෙන් මේ නැති වෙලා යන පන්සල්, පාසල් කියක් හදන්න පුලුවන්ද? පන්සලට සල්ලි ටිකක් තියාගන්න එක හරි. එත් මම දන්නා නිසා කියන්නේ ඔය දඹුල්ලේ කෙස් එක ඇත්ත. ඔය දළදා පන්සලෙන් ගමේ පන්සලේ වැඩකට ඕනේ ලක්ෂ 2 ක මුදලක් ඉලන්න ගියාම සල්ලි නෑ කියනවා. මොන විකාරද. අපේ රටේ උනේ හාමුදුරුවරු වාණිජ කරණය උනා. ඔය පන්සල එන ප්‍රධාන දායකයෝ කියන අය මුදලට තල්ලු කරා. යකෝ කතෝලික පල්ලි වලින් පුළුවන් තරම් උන්ගේ එවුන්ට කරනවා. පොඩ්ඩක් ඔය ආර්ථික අපහසු තා තියන සිංහල කෙනෙක්ට ගිහිල්ල පොඩි උදව්වක් ඉල්ලන්න කියන්නකෝ ඔය වගේ පන්සලකින් උට ඉල්ලපු පාඩුව කියල හිතෙන තරමට අහගන්න වෙන්නේ.

    දැන් උඹ හිතනවද මේ අය සල්ලි අරගෙන පන්සල් හදලා බෞද්ධ මිනිස්සුන්ට උදව් කරාවි කියලා.​