මුඩුක්කු ජනමාධ්‍ය වලට ඇයි
විද්‍යාවට පැය දෙකක් වෙන්කරන්න බැරි
විද්‍යාවට පැය දෙකක් වෙන්කරන්න බැරි
ඔක්කොම හරි පොඩි වෙනසක් කරන්නම්.Market කරන්න පුළුවන් දේවල් විතරයි කවුරුත් පෙන්නන්නේ.. මිනියක් උනත් මාකට් කරන්න පුළුවන්නම් ඒකම පෙන්නවා මාස ගානක්.. විද්‍යාව වගේ දෙයක් මාකට් කරන්න අමාරුයි ලංකාවේ. අපේ රටේ ගොඩක් අය ඉන්නේ හැම තිස්සෙම ආතල් එකක් ගන්න බලං. ඉතිං ඒ ආතල් එක දෙන්න පුළුවන් දේවල් විතරයි පෙන්නන්නේ.
කීයක් බලයිද?මුඩුක්කු ජනමාධ්‍ය වලට ඇයි
විද්‍යාවට පැය දෙකක් වෙන්කරන්න බැරි