මුඩුක්කු ජනමාධ්‍ය වලට

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ඕවට වෙලාවක් කොහෙ ඉතුරුවෙන්නද?

    උදේට පැය දෙකක් විතර ඕපදූප කියවන්න තියෙනව,
    දවල් කෑමට කලින් ගෙවල් වල ඉන්න ගෑනුංට කෙට්ටුවෙන්න, මේකප් කරන්න උගන්නන්න තියෙනව,
    දවල්ට මීට කලින් පෙන්නපු කුණු කතා ටික එක දිගට චිත්‍රපටි වගේ පෙන්නන්න ඕනෙ. නැත්තං ලොකු අඩුපාඩුවක්,
    හවසට නළු, නිළියො කියල කියාගන්න උන් ගැන විස්තර වැඩසටහන්,
    හැන්දෑවට ඉන්දියාවෙන් ලාබෙට ගෙනත් පෙන්නන කුණු කාටුන් අපේ ළමයි වෙනුවෙන් පෙන්නන්න තියෙනව.
    උදේට කියන ඕප දූප ටිකම රෑටත් කියනව.
    ඊටපස්සෙ කුණු කතා ටික නිදාගන්න වෙලාව වෙනකල් දාන්න ඕනෙ.

    උඹ කියන විද්‍යාවක් පෙන්නන්න වෙලාවක් හදාගන්න හැටි කියපංකො සේරටම කලින්.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,647
    13,363
    113
    ඕකුන් පහුගිය ටිකේ හිතන් හිටියේ පැණිය ලෝකෙට විකුණලා ලංකාවේ ණය ටික ගෙවන්න පුළුවන් කියලා
    එහෙම හරක්
     
    • Haha
    Reactions: ITGuy25

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    Market කරන්න පුළුවන් දේවල් විතරයි කවුරුත් පෙන්නන්නේ.. මිනියක් උනත් මාකට් කරන්න පුළුවන්නම් ඒකම පෙන්නවා මාස ගානක්.. විද්‍යාව වගේ දෙයක් මාකට් කරන්න අමාරුයි ලංකාවේ. අපේ රටේ ගොඩක් අය ඉන්නේ හැම තිස්සෙම ආතල් එකක් ගන්න බලං. ඉතිං ඒ ආතල් එක දෙන්න පුළුවන් දේවල් විතරයි පෙන්නන්නේ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,518
    86,795
    113
    ආශ්චර්යමත් රටක
    Market කරන්න පුළුවන් දේවල් විතරයි කවුරුත් පෙන්නන්නේ.. මිනියක් උනත් මාකට් කරන්න පුළුවන්නම් ඒකම පෙන්නවා මාස ගානක්.. විද්‍යාව වගේ දෙයක් මාකට් කරන්න අමාරුයි ලංකාවේ. අපේ රටේ ගොඩක් අය ඉන්නේ හැම තිස්සෙම ආතල් එකක් ගන්න බලං. ඉතිං ඒ ආතල් එක දෙන්න පුළුවන් දේවල් විතරයි පෙන්නන්නේ.
    ඔක්කොම හරි පොඩි වෙනසක් කරන්නම්.

    ආතල් නෙවෙයි "ගොන් ආතල්" නැත්නම් "මෝඩ ආතල්" නැත්නම් "දෙකයි පනහේ කුණු ආතල්" කියලා වෙනස් කරන්න. 😆😆
     
    Last edited:
    • Haha
    Reactions: EdNygma

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,299
    1
    13,202
    113
    Gotham City
    ඔය දේ හිතිලා ඇති අනන්තවත් ඒ කාලෙ ටී වී චැනල්ස් බලද්දි .
    විද්‍යාවට තාක්ෂණයට තැනක් නැහැ බන් .
    ඔන්න දොරමඬලාවට නම් කොහෙ හරි අපෙ රටේන් ඉගෙන ගෙන ගිය පොරක් ගෙනල්ලා මොනවාහරි කියවලා පොඩි ආතල් එකක් දෙනවා.
    තෙරුමක් නැහැ .

    බහුතරාකට ඔව්වා වැඩක් නැහැ .
     

    Dr Sue

    Well-known member
  • Aug 26, 2020
    1,317
    1,294
    113
    dan balanna ekek na ban , game gode ganu tika thamai oya tele drama tikai ,News tikai balanne