මුණින්ද්‍රයාණන් නිවාස අඩස්සියට

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    මෙහෙම ගිහින් වතුර බොන්න හොඳද
    අවුරුදු මිලියන ගානක් යටපත් වෙලා තිබුණ
    වයිරස් ,බැක්ටීරියා එහෙම තියෙන්න පුලුවන් නේද
    ජුරාසික් යුගයේ වයිරස් එකක් ආවොත් කොහොමද
    ලංකාව ඉවරයිනෙ :lol: :lol:

     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    මෙහෙම ගිහින් වතුර බොන්න හොඳද
    අවුරුදු මිලියන ගානක් යටපත් වෙලා තිබුණ
    වයිරස් ,බැක්ටීරියා එහෙම තියෙන්න පුලුවන් නේද
    ජුරාසික් යුගයේ වයිරස් එකක් ආවොත් කොහොමද
    ලංකාව ඉවරයිනෙ :lol: :lol:


    නිල් කටරොළු මලෙන් උපන් සම්මා ග්ලැසියර් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    මේ අවධාන ගණිකාව හැමතැනම පංපෝරි ගහනවානෙ එයා science දන්නවා, ඉගෙනගෙන තියෙනවා කියලා. ඒවා ඇත්ත නම් ඔය කරන්නෙත් negative marketing ම තමයි ඉස්සර වගේම.

    www.colombotelegraph.com/index.php/marketing-buddhist-monk-pitiduwe-exposed
    Controversial Buddhist monk Pitiduwe Siridhamma Samantha Badra claims that he used the negative publicity against him to become enormously famous

     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    මෙහෙම ගිහින් වතුර බොන්න හොඳද
    අවුරුදු මිලියන ගානක් යටපත් වෙලා තිබුණ
    වයිරස් ,බැක්ටීරියා එහෙම තියෙන්න පුලුවන් නේද
    ජුරාසික් යුගයේ වයිරස් එකක් ආවොත් කොහොමද
    ලංකාව ඉවරයිනෙ :lol: :lol:


     

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    What an .......................... :lol: :lol: :lol:

    how could he assume that age of this icy water ?
    this is a never ending process rely on seasons.

    Also why he is wearing so many clothes top to bottom. . I though guy already completed Arhath level (as he advertise) so he can withstand any climate without an issue (by using Irdi power he gets from completing Arhath Level).
     
    • Like
    Reactions: Chimpanzee Putha

    shenat

    Well-known member
  • May 13, 2007
    58,580
    86,872
    113
    ආශ්චර්යමත් රටක
    ඔය උඩම තියෙන ඒව නං මේ අවුරුද්දෙම වැටිච්ච හිම වෙන්න ඇති. අවුරුදු මිලියන ගාණක් පරණ ග්ලැසියර් වල වතුර වලට කලාන් දියවෙන්න මීටර් කීපයක් වත් අලුත් හිම ඇත්තෙ.

    ඒක නෙවෙයි සමන්තගෙ ලයිෆ් එකෙන් ගන්න තියෙන ආදර්ශෙ ගනින්.

    බයියො වෙට් වෙන්න පොයියක් ගැහුවා -> බණ ටික විකෘති කරල කිව්වා මාකටින් වලට -> දානෙ හදන්න කියලා සල්ලි එකතු කරා -> මොනව හරි දහජරාවක් හැදුව නිල් පාට දාලා ලස්සන කරා -> බලු වටින්නෙ නැති ගාණකට ආපහු බයියන්ටම විකුණුවා -> ප්‍රොෆිට් එකෙන් බිස්නස් ක්ලාස් එකේ කැනඩා ටුවර් එක ගියා -> බයියන්ට ග්ලැසියර් පෙන්නලා ඒකෙනුත් විව්ස් ගත්තා.

    දවසට පස් පාරක් වත් තැරි බයියො ටික එක එක විදියට යූස් කරනවා. අන්න බිස්නස් 😍😍

    #සම්මා_ඔන්ටප්‍රනර් ✌🏼✌🏼🙏🙏
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මෙහෙම ගිහින් වතුර බොන්න හොඳද
    අවුරුදු මිලියන ගානක් යටපත් වෙලා තිබුණ
    වයිරස් ,බැක්ටීරියා එහෙම තියෙන්න පුලුවන් නේද
    ජුරාසික් යුගයේ වයිරස් එකක් ආවොත් කොහොමද
    ලංකාව ඉවරයිනෙ :lol: :lol:


    රහතන් වහන්සේ කෙනෙක් හින්ද පේන්නෙ නැතුව ඇති :baffled: