තනියටද නැත්තන් පොත් මල්ල උස්සන් යන්නදඋබ දුර වැඩිනේ බං නැත්නම් උබට එන්න තිබ්බා
මුත්තාගේ තනියට
තනියටද නැත්තන් පොත් මල්ල උස්සන් යන්නදඋබ දුර වැඩිනේ බං නැත්නම් උබට එන්න තිබ්බා
මුත්තාගේ තනියට
මං එනවතාම දවසක් තීරණය කල්ල නෑ මුල් සතියෙ තමා
![]()


තනියටද නැත්තන් පොත් මල්ල උස්සන් යන්නද![]()
මං ගානේ කොත්තු මී එකයි අයිස් ක්‍රීම් දෙකයි කොකාකොලා එකයි ටිකට් එකයි
පොත් ගන්නේ කවුද ? කොත්තු මී එකක් කාලා අයිස් ක්‍රීම් 2ක් 3ක් කාලා කෙල්ලෙක් එක්ක පොත් පෙරලා පෙරලා ටෝකක් දීලා කණ්නාඩි දාපු පොත් ගුල්ලියෝ නියමයි කතාවටකෙල්ලොන්ට විහිළු කරලා! අන්තිමට ගෙදරට පේන්න පොතක් උස්සන් ඇවිත් කබඩ් එකේ දානවා
![]()

මුත්තෙ එන ගමන් අපි දෙන්න බඩුවකුත් ගහල එමු. හා ද?



බුක් ෆෙයා යන්නේ බඩු ගහන්නද යකෝ ඊයා යකෝ උබලානම්![]()

After book fair we can get f#ck share
හා ද?

ඒ කියන්නේ ත්රීසම්ද?



සාරාවත් හිටියනම් එක්කන් යන්න තිබ්බා මගේ ආරක්ෂාවටත් හොදයි නේ දැක්කනේ කටේ සැර!

සාරාවත් හිටියනම් එක්කන් යන්න තිබ්බා මගේ ආරක්ෂාවටත් හොදයි නේ දැක්කනේ කටේ සැර!

මමත් යන්න තමා ඉන්නෙ![]()

මේ පැත්තේ එන්නේ නැතිව ඇති කියලා නිකමට වගේ කිවුවේ ඒ ටිකට මෙතන
අම්මෝ ඔයත් එක්ක යන්නෑ අනුරාදයා එක්ක ගියත් 