මුත්තයියා දුවද්දී දැවියාම

divoomdelux

Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    මුත්තයියා දුවද්දී දැවියාම

    Gossip9%2BMurali3.jpg

    මුත්තයියා මුරලිදරන්ට සිය බිරිය මාරුවිමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුගේ බිරිය වන මදිමලර් රාමමූර්ති ඉන්දීය මාධ්‍යට හෙලිකර තිබේ.

    ඔහුට මෙසේ සිය බිරිය මාරුවී ඇත්තේ චෙන්නායිහි මලර්ගේ නිවසේ පැවැති ඇයගේ බාල සොයුරියගේ විවාහ උත්සවයේදී බව පැවසේ.

    මදිමලර් ගේ බාල නැගණිය වන ධිවියාමලර් වෘතියෙන් ගෘහනිර්මාණ ශිල්පිණියක වන අතර ඇය මෙලෙස විවාහවී ඇත්තේ වෛද්‍යවරයකු සමගයි.
    මුත්තයියා හට තම බිරිඳ ලෙස මෙලෙස පැටලී ඇත්තේ මලර්ගේ නිවුන් සොයුරිය වන රධිමලර් වේ. ඇයද විවාහක කාන්තාවක් වන අතර තවමත් මොවුන් දෙදෙනාගේ පෙනුම බොහෝදුරට සමාන බව වාර්තාවේ.

    මුරලි හා විවාහවී මේවන විට වසර 9ක් වුද තමා හා තම නිවුන් සොයුරිය මුරලිට තවමත් පැටලෙන බව මලර් සිනහසෙමින් මාධ්‍යට තවදුරටත් පවසා තිබේ. මුත්තයියා මුරලිදරන් හට නරේන් නම් පුතෙකුද සිටියි.

    Gossip9+Murali1.jpg

    Gossip9+Murali2.jpeg

    Gossip9+Murali3.jpg

    Gossip9+Murali4.jpg

    Gossip9+Murali5.jpg

    Have a nice day.. Bye
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මුරලි නිසාම හොඳට ගියා... සනත් වගේ බුවෙක් වුණා නම් අක්කටයි, නංගිටයි දෙන්නටම එකට කන්න තමා වෙන්නෙ.. මුරලි කියන්නෙ සුන්දර මනුස්සයෙක් මචං.. ක්‍රිකට් පිටියෙ මම දැකපු සුන්දරම, අහිංසකම හිනාව තියෙන්නෙ මුරලිට.. :yes:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    මුරලි නිසාම හොඳට ගියා... සනත් වගේ බුවෙක් වුණා නම් අක්කටයි, නංගිටයි දෙන්නටම එකට කන්න තමා වෙන්නෙ.. මුරලි කියන්නෙ සුන්දර මනුස්සයෙක් මචං.. ක්‍රිකට් පිටියෙ මම දැකපු සුන්දරම, අහිංසකම හිනාව තියෙන්නෙ මුරලිට.. :yes:
    :D:D:D
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    එළකිරි_කොල්ලා;13981418 said:
    hi hi aiyoo..rep++
    Thanx

    ela

    ayio muralitah wena dewal......
    :D:lol::lol:
    aus weladi wickets aran naha wadiya eka hinda muu wadak na
    :frown::frown::growl::growl: aus waladi wicket ganna un witharada waddo?
    ela
    මුරලි නිසාම හොඳට ගියා... සනත් වගේ බුවෙක් වුණා නම් අක්කටයි, නංගිටයි දෙන්නටම එකට කන්න තමා වෙන්නෙ.. මුරලි කියන්නෙ සුන්දර මනුස්සයෙක් මචං.. ක්‍රිකට් පිටියෙ මම දැකපු සුන්දරම, අහිංසකම හිනාව තියෙන්නෙ මුරලිට.. :yes:
    Yes... 100% true... He's a human