මුත්‍රා කරන්න යන්න ඕනේ

choppe

Well-known member
  • Nov 20, 2007
    8,235
    3,435
    113
    මුත්‍රා කරන්න යන්න ඕනේ

    පන්තියේ උගන්නන ගමන් ටීචර්ට හිතුනා මේ ළමයින්ට හොඳ පුරුදු ටිකකුත් කියලා දෙන්න ඕනේ කියලා.:). ඉතින් ඔන්න ටීචර් ළමයින්ගෙන් අහන්න පටන් ගත්තා එයාලා හොඳ පුරුදු දන්නවද කියලා.
    :nerd:.

    මයිකල් කියන්න බලන්න ඔයා කවුරු හරි ලස්සන ගෑණු ළමයෙක් එක්ක රෑ කෑමකට යනවා. එතකොට ඔයාට මුත්‍රා කරන්න යන්න ඕනේ උනොත් කොහොමද ඔයා ඒක අර ගෑණු ළමයට කියන්නේ.:dull:.

    "විනාඩියක් ඉන්න. මං චූ කරලා එනකම්" :rolleyes:


    "අපෝ එහෙම කියන එක කැතයි, ඒ වගේම ආචාරශීලි නෑ. හොඳයි සමන් කියන්න බලන්න ඔයා කොහොමද කියන්නේ?":dull:

    "සමාවෙන්න, මම චුට්ටකට බාත් රූම් එකට ගිහින් එන්නද?":rolleyes:

    "ඒක නම් ටිකක් හොඳයි. ඒත් කෑම මේසේදි බාත් රූම් කියන වචනේ කියන එක ටිකක් හරි මදි. කමක් නෑ, පුතා කියන්න බලන්න ඔයා කොහොමද කියන්නේ කියලා?" ටීචර්
    ඇම්ඩා දිහාට හැරෙන ගමන් කිව්වා.:dull:.

    "මයි ඩියර්, මට විනාඩියකට සමාවෙන්න. මම හොඳට අඳුනන යාලුවෙක් එක්ක ශේක් හෑන්ඩ් (අතට අත දීලා) කරලා ඉක්මනට එන්නම්. මං බලාපොරොත්තු වෙනවා රෑ කෑමෙන් පස්සේ එයාව ඔයාට අඳුන්නලා දෙන්න!":rofl:

    ටීචර් සිහි නැතුව ඇදන් වැටුනලු :baffled:
     

    119elakiri

    Active member
  • 3.gif
     
    • Like
    Reactions: choppe